වැලිකඩ සිට ලියූ පළමු පොතේ වැඩ අවසන්.. විමල් තවත් පොතක් ලිවීම අරඹයි..
January 25, 2017 at 6:48 pm | lanka C news
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා විසින් එම කාලය තුල රචනා කරන ලද පලමු කෘතියේ කටයුතු මේ වන විට අවසන් කර ඇත.
වත්මන් දේශපාලනය සම්බන්ධයෙන් රචනා කර ඇති එහි අත් පිටපතේ කොල 170ක් පමණ වෙතැයි මන්ත්රිවරයාගේ සුවදුක් බැලීමට ගිය විපක්ෂ මන්ත්රීවරොයක් හා පවසා තිබේ.
බන්ධනාගාරයේ සිට සිය දෙවැනි කෘතියද ලිවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් බන්ධනාගාර ජීවිතය හා එහි අත්දැකීම් ගැන එහි සටහන් කරන බවද මන්ත්රීවරයා සදහන් කර ඇත.
මහා මේරු පර්වතයත් දෙවෙනි කොට අරන්
ඔබ නැගී සිටිය හැටි දුටුවා පුරුදු ශක්තියෙන්
“ජාතියේ වීරවංශය” ගැන ලියවුනා රනින්
ඉතිහාස පොතම දිදුලනවා ඔබේ නාමයෙන්
88-89 කලබල සමයේ ප්රා….කළුබලල්ලු අතින් විමල් ඝාතනය වූයේ නම් පවතින දුරාදාන්ත සමාජ තත්ත්වයට අභියෝග කරන මෙවැනි දේශපාලන සිරකරැවෙක් නැති ඉඩ තිබුණි. 1971 සහ 88-89 නැති වූ කොල්ලන් සහ කෙල්ලන් අද ජීවත් වුණා නම් සමාජය කොතරම් ලස්සන වනු ඇත්ද? අපේ කොල්ලන් මැරෙන්න බය නෑ….හිරේ යන්න බයයි කියන සම්මතය වෙනස් කළ යුතුයි. සිර ගෙවල් පෙන්වා බිය කරමින් සමාජය අදුරේ තබා ගෙන ඉන්නා කලු සුද්දන්ගේ පාලනය හමාර කිරීමේ මෙහෙයුම ආරම්භ කිරීමට අපි අදිටන් කර ගමු…ජීවිතය බේරා ගනිමින් හිර ගෙවල් සුව යහනා කරගනිමින් ලස්සන ලොවක් හදමු. විමල් ඇතුළු අසාධාරණයට ලක්වී සිටින අය වෙනුවෙන් කළ හැකි සේවය එයයි.
He should write a book on how he acted at Thunmulla Junction during MR regime. Also let him write a book on Viagara .
Thunmulle Padme
There is no need for both.
The History has already written in gold about his fast-unto-death against UN War Crimes Report that led UN to make some revisions in their Report.
About Viagra: Do you have a problem? Every healthy man is sexy. They don’t need Viagra.
As you are interested in Viagra, I assume that you are not a normal healthy man. You can order Viagra on line, if you want. You don’t need to read a book to learn about it. It will “act” by itself. But overdose is not recommended eventhough you are over excited. In such an instance, it is recommended to carry a “Sarama” with you.
You need to exposed how judges get decision from bimba and how they call and explain to her showing that they are suprier
බිම්බාගෙ අරක ඉඹිනවා ඇති! ඒකයි රහස, දෙයියෝ දනී මම නොදනි , පඹයා පත්තරෙන්ද නොදකී
GREAT……jaya wewaaaaaa!!!!!! obathumata Budu Saranai!!!
Peralapu Poth Madida? …….Dan Lynna Patan Gatthe ?