වැලිකඩ සිරකරුවන් පිරිසක් වහලය උඩ නැග විරෝධතා..

September 20, 2021 at 6:58 pm | lanka C news
වැලිකඩ සිරකරුවන් පිරිසක් වහලය උඩ නැග විරෝධතා..

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසක් එහි වහලය මත නැග උපවාසයක් ආරම්භ කර තිබේ.

මෙසේ උපවාසයක් ආරම්භ කර ඇත්තේ මරණ දඬුවම නියම වූ සිරකරුවන් 10 දෙනෙකි.

ඔවුන්ගේ ඉල්ලා සිටින්නේ තම සිර දඬුවම් ලිහිල් කරන ලෙසයි.

18,375 views

7 Comments to “වැලිකඩ සිරකරුවන් පිරිසක් වහලය උඩ නැග විරෝධතා..”

  1. Baමුනා says:

    ඕව කරල හරියන්නෑ.. කුඩු විකුනලා TV චැනල් එකක් දාල ලොක්කට කත් ඇදපන්..
    බලපන් අර දුමියා බෙරිලා ලොකු ආයතනෙක ගන්න සැප​.

    • Somapala says:

      Kari Jeppek katha karai. Nathnam radawane ekkek wennathi.

    • ක්‍රිමිනල් says:

      අපරාදේ හිටං ට කිවනමි හරියයි සමහර විට

    • Dharshana Abeykoon says:

      දැන් මට ඔිනෙත් දුමින්ද ඇතුලට දාන්ඩ ඔයාගේ අමිමට ඔිනෙත් එකම කරන්ඩ.. මතකද මෙි දුරකතන සංවාදය

  2. desta says:

    aprade aru apu welawe kiyanna tibunane

  3. Silva says:

    උන්ට එපා උනාම බහීවී. ගනන් ගන්න ඕනේ නැහැ.

  4. Asela says:

    SB දිස්සානායක පහිගිය දවස්වල රජවාසල පැත්තේ කැරකුණේ ඔය අමෙතිකම ඉල්ලගන්නලු. ගුවන්තොටුපලටත් ගිහින්

Main News