වැලිකඩ OIC පාර්ලිමේන්තුවට… කුට්ටිආරච්චිගෙන් පැමිණිල්ලක්.. හරීන් රෝහල් ගත වෙලා…. අත්අඩංගුවට ගනීවි යැයි වාර්තා…

April 22, 2021 at 2:10 pm | lanka C news
වැලිකඩ OIC පාර්ලිමේන්තුවට… කුට්ටිආරච්චිගෙන් පැමිණිල්ලක්..  හරීන් රෝහල් ගත වෙලා…. අත්අඩංගුවට ගනීවි යැයි වාර්තා…

ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ සිදු වූ ගැටුම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.

ඒ අනුව වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ එම ගැටුමට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් පැමිණිල්ලක් සටහන් කරගෙන තිබේ.

මේ අතර වාර්තා වන්නේ එම ගැටුමට සම්බන්ධ වූ අනෙක් මන්ත්‍රීවරයා වන සමගි ජන බලවේගයෙ හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත වී ඇති බවයි.

අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත්තේ හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.

මේ අතර අදාළ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.

62,609 views

21 Comments to “වැලිකඩ OIC පාර්ලිමේන්තුවට… කුට්ටිආරච්චිගෙන් පැමිණිල්ලක්.. හරීන් රෝහල් ගත වෙලා…. අත්අඩංගුවට ගනීවි යැයි වාර්තා…”

  1. kamal says:

    මේ ටික කරගන්න තමයි අපි දැගලුවේ. දැන් හරි.. please do it quickly as possible

    • nilu perera says:

      හරීන් නොසන්ඩාලයෙක් සල්ලාලයෙක් රස්තියාදුකාරයෙක් බොරුකාරයෙක් බේබද්දෙක් නිශාචාරයෙක් බොරුචන්ඩියෙක් අනංගයෙක් වනචරයෙක් දේශදෝහියෙක් දේශපාලුවෙක්.

  2. Alapaluwa says:

    දෙපාර්ශයටම දැනුම් දෙන්න පාර්ලිමේන්තුවේ වරප්ප්‍රසාද වලට මුවාවී මින්පසු වහසි බස් දෙඩවීමේ ඇති හැකියාව විශේෂ ගැසට් එකකින් අවලංගු කරන්න මොක්කක්ද මේ තිබෙන විශේෂය? මේ වගේ හොරුන් ඔතනින් තමයි සෑමදේයක්ම බියක් සැකයක් නැතිව කියවන්නේ අන්න එක නැතිකරන්න මේ විශේෂ ගැසට් පත්‍රිකාව ගෙන එන්න

  3. Dilan says:

    අර වයසක හං අදින්නා කොහොමද මේ තරුණ කොල්ලෙකුට ගහන්නේ

  4. sunimal says:

    “දසරාජ ධර්ම” අනුගමනය කළ හැකි නව ජවයක් ඇති උගත් චානවන්ත තරුණ පක්ෂයක් බිහිකිරීමට කාලය එළබි ඇත.

  5. Alapaluwa says:

    නෙක මේ අයට  විශේෂයක් කොහෙත්ම අනවශ්‍යයි.මේ අය  ජනතාව නියෝජනය කරණ ජනතාවගේ චන්දයෙන් පත්වී ඒන සාමාන්‍ය පුද්ගලයෙක් පමණයි.මා දන්නා තරමින් ලංකාවේ පමණයි මේ Minister of  Parliament හෝ Member of  Parliament  කියා මහා ලොකුවට උඩ  දාගෙන ඉන්නේ මුන් ඇත්තටම රැකියාවකට  පැමිණි අය අවුරුදු 5 කට. ඉතින් එවන් අයට ඇයි  මේ තරම් විශේෂත්වයක්? අන්න එක නැති කරපු දිනට බලන්න පාර්ලිමේන්තුව ලස්සනට නිශ්ශබ්දව දවසේ වැඩ කටයුතුටික කරගෙන යන අපුරුව!!.Alapaluwa  from  SA .

  6. Labba says:

    Sure wirudda paksikaya maranawa.rugger man. Kiet. Player ? 69 joliyen kana bona dewal nikan wage.

  7. කබරගොයා says:

    ගොන්ජා ඉන්න හිරේටම ඇටපුන්චාවත් දාලා තිබ්බ නම් ඔය ගෝරි මොනවත් නැහැ. පාස්කු ප්‍රහාරය දැනගෙන හිටිය උනත් මූ කරපු දෙයක් නැහැනේ. අපරාදෙ අහිංසක ජීවිත කීයක්ද?

  8. දියවන්න - නාඩගම says:

    කාලකන්නි , පාර්ලිමේන්තු ගිහින් අවුරුදු 5 ඇතුලත් මාසෙකට රැස් වෙන්න තියෙන්නේ එක වතාවක් හරි දෙකක් හරි ,එකෙත් වෙස බල්ලෝ වගේ ගහ මරාගන්නවා, වැඩක් ඇති දෙයක් කතා කරන්නේ නැහැ.

    මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලිනුයි, ලෝකෙට ණයවෙලා සැප ගන්න තොපි මේ රටට මහා හෙනයක් !!

  9. Hora Gudda says:

    Harin Fdo kiyana hora, katta, jada, padada, wal, thrasthavadi, pathala, puss wanachara ganankaraya, Ape Lankawe Parliament eka ehenpitinma mada karana jadayek, Muwa, Parliament ekata Nikan Laiathuwen genapu Sajith kiyana olamottala, meeharak , thrasthawadi, thadiyai, Harin padadayawai dennama bottuwaka dala pakarala Lankawen thallu karandai thiyenne.

  10. MD says:

    හරීන් නොසන්ඩාලයෙක් සල්ලාලයෙක් රස්තියාදුකාරයෙක් බොරුකාරයෙක් බේබද්දෙක් නිශාචාරයෙක් බොරුචන්ඩියෙක් අනංගයෙක් වනචරයෙක් දේශදෝහියෙක් දේශපාලුවෙක්

Main News