වැලිකඩ OIC පාර්ලිමේන්තුවට… කුට්ටිආරච්චිගෙන් පැමිණිල්ලක්.. හරීන් රෝහල් ගත වෙලා…. අත්අඩංගුවට ගනීවි යැයි වාර්තා…
April 22, 2021 at 2:10 pm | lanka C news
ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ සිදු වූ ගැටුම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබේ.
ඒ අනුව වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ එම ගැටුමට සම්බන්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතාගෙන් පැමිණිල්ලක් සටහන් කරගෙන තිබේ.
මේ අතර වාර්තා වන්නේ එම ගැටුමට සම්බන්ධ වූ අනෙක් මන්ත්‍රීවරයා වන සමගි ජන බලවේගයෙ හරීන් ප්‍රනාන්දු මහතා රෝහල් ගත වී ඇති බවයි.
අන්තර්ජාල මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර ඇත්තේ හරීන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.
මේ අතර අදාළ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ.
If anyone voice out then his a fool. If his silent good guy baiyo talk.
2021 change… perfect government
අර වයසක හං අදින්නා කොහොමද මේ තරුණ කොල්ලෙකුට ගහන්නේ.
Taruna unata hasirima nm podi lamayekge wage
එකම රටක් එක නීතියක් 😛😛😛
මේකට කමිටු පත් කරන්න ඕනෙ නැහැ.මුලු රටම දැක්ක මුන්ගෙ නරි නාඩගම්.සාක්ෂි අවශ්‍ය නම් මුලු රටම සාක්ෂි දෙයි.
බලු කූඩුවකට ආලය කරන හරීන් වැලිකඩට යවා පලක් නැත.ඔහුට බලු කූඩුවක් හිමි කර දෙන්නේ නම් තිස්ස කුට්ටි ආරච්චි ඒ බලු කූඩුව බලා ගන්නා මුරකරු ලෙස පත් කිරීම සාධාරණය.ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනාම සුදුසුකම් ලබා ඇත.එහි ප්‍රායෝගික පරීක්ෂණය පඅර්ලිමේන්තු සභා ගැබේ සිදුවනු අපි දුටුවෙමු.