වැලිඩට කුඩු ඇද්ද පූසා හිරෙන් පැන යයි.. අල්ලන්න මෙහෙයුම්..

August 3, 2020 at 8:40 am | lanka C news
වැලිඩට කුඩු ඇද්ද පූසා හිරෙන් පැන යයි.. අල්ලන්න මෙහෙයුම්..

කොළඹ මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනයාම සඳහා යොදාගත් බලලා අතුරුදහන්ව ඇතැයි වාර්තාවෙයි.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම බලලා අතුරුදහන් වී ඇත්තේ කාමරයක රඳවා සිටියදී බවයි.

එම බලලා ලවා මත්ද්‍රව්‍ය ගෙන්වා ඇත්තේ කුමන රැුඳවියෙකුටද යන්න සොයා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

පෙරේදා දිනයේ මෙම බලලා මැගසින් බන්ධනාගාරය අසලදී බුද්ධි අංශ නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගනු ලැබ තිබිණි.

හෙරොයින් කවරයක අසුරා එම බළලාගේ ගෙලේ බැද තවත් සිම් කාඩ්පත් දෙකක් සමග බන්ධනාගාරය තුළට යවා තිබේ.

බලල සොයා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇත.

659 views

20 Comments to “වැලිඩට කුඩු ඇද්ද පූසා හිරෙන් පැන යයි.. අල්ලන්න මෙහෙයුම්..”

  1. upali sannasgala says:

    ලංකාවේ අති ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් රැසක් අත්අඩංගුවට! !!!!!!!!!””පූසෝයි, උකුස්සොයි “” 2/3 අරගෙන කොහොම හරි පූසෝ එල්ලන්න නීති ගෙනෙයි මට හිතෙන්නේ.

  2. anju says:

    anduwe moda choon tamai

    • kkuruwita says:

      චන්දදායක says:
      August 3, 2020 at 11:05 am

      යහපාලනේ කාලෙ ඔහොමවත් කලාද යකෝ .???
      ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ ..???🤣🤣

  3. ක්‍රිමිනල් says:

    කෛය විතරක් ! පූසෙක්වත් පරිස්සං කරගන්න බෑ ! ලොකු කුඩ්ඩො කොහේ අල්ලන්නද ? 😂😂😂

    • kkuruwita says:

      චන්දදායක says:
      August 3, 2020 at 11:05 am

      යහපාලනේ කාලෙ ඔහොමවත් කලාද යකෝ .???
      ලංකාවෙ නෙමෙයිද ඉන්නෙ ..???🤣🤣

    • Indrajith says:

      බන්දනාගාරයෙ සේවකයොම පුසව කොහේහරි ගිහින් දාන්න ඇති.නැත්නම්‍ අහිංසක සතාව මරල දාන්න ඇති

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      කෛය කියල ලියන්නෙ ඔහොම නෙමේ ක්‍රිමිනලයො.තෝ භාෂාව කනවද​?කයිය කියල ලියන්නෙ මෙහෙමයි. උඹ ලියල තියන මේ කෛය කියන්නෙ මොකද්ද කියල ඔක්කොටම කලින් කියල දීපිය පාහර පරදේසක්කාර අපතය​.

  4. නිදන් හොරා දෙන චූන් එක මොකක්ද අප්පා. නොදන්න කමට අහුවේ හොදේ

  5. කුඩු සිල්වා වහා නිදහස් කරනු..!! says:

    ලොකුම හොර පූසා එළියට දාන්න ඕන කොහොම හරි කරලා. කෝ කෝ 5 වෙනිදාට තුනෙන් දෙක දීලා සපෝර්ට් කරන්න.

  6. Ananda says:

    Now we know why Duminda Silva gave chicken to cats

  7. Upaasaka Balala says:

    Poosekwath hira karang inna bari maara hirageyakne! Dan jailorla athi gale paharapu balallu wage!

  8. lucky says:

    awama balaya pawichchi kalada? sagawu kudu pennanna ekkan giyada?

  9. ලොලිපොප් මොංගල් says:

    කට්ටිය දැන්මම තිරනාටකය ලියාගෙන යනවා. කුඩු ටෙලිෆෝන් ඇතුලට ආවෙ කොහොමද ඇහුවොත් පූසා ගෙනාවේ. බන්ධනාගාර ලොක්කල, සොක්කල හොද මිනිස්සු, නීතියට වැඩ කරනවා. පූසා එල්ලුම් ගස් යනවා. ගොයම් කොලේට මුවා වෙලා මිනී මැරුව වගේ.

  10. ruwan says:

    ඕව මොනවද මේවගේ දේවල් ඉස්සරහට ඕනේ තරම් අහන්න වෙයි. මතකනේ ‘කන්ගැට්ට’ එහෙම.

Main News