වැලිඩට කුඩු ඇද්ද පූසා හිරෙන් පැන යයි.. අල්ලන්න මෙහෙයුම්..

August 3, 2020 at 8:40 am | lanka C news
වැලිඩට කුඩු ඇද්ද පූසා හිරෙන් පැන යයි.. අල්ලන්න මෙහෙයුම්..

කොළඹ මැගසින් බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ගෙනයාම සඳහා යොදාගත් බලලා අතුරුදහන්ව ඇතැයි වාර්තාවෙයි.

බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරන්නේ එම බලලා අතුරුදහන් වී ඇත්තේ කාමරයක රඳවා සිටියදී බවයි.

එම බලලා ලවා මත්ද්‍රව්‍ය ගෙන්වා ඇත්තේ කුමන රැුඳවියෙකුටද යන්න සොයා ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත.

පෙරේදා දිනයේ මෙම බලලා මැගසින් බන්ධනාගාරය අසලදී බුද්ධි අංශ නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගනු ලැබ තිබිණි.

හෙරොයින් කවරයක අසුරා එම බළලාගේ ගෙලේ බැද තවත් සිම් කාඩ්පත් දෙකක් සමග බන්ධනාගාරය තුළට යවා තිබේ.

බලල සොයා ගැනීම සඳහා මෙහෙයුම් ආරම්භ කර ඇත.

661 views

20 Comments to “වැලිඩට කුඩු ඇද්ද පූසා හිරෙන් පැන යයි.. අල්ලන්න මෙහෙයුම්..”

  1. saman says:

    Balala katha karayi wageee

  2. Love nature says:

    කරුණාකර මෙම බලලා සොයාගෙන බුද්ධි අංශයේ තනතුරක් ලබාදෙන්න

  3. john the baptice says:

    දැන් ලංකාවේ පුසොත් කුඩු ව්‍යාපාරයේ ..අහෝ කොතරම් විනාශයක් සිරිසේන පබයගේ යහපාලන කාලේ සිදුවී තිබේද ?
    බ්‍රිසිලයෙන් රවී අපේ රටට සිනි කියා ගෙන්වපු කුඩු කන්ටනේර වලට සිදු වුයේ කුමක්ද ?

  4. බුද්දි says:

    පූසො අහු උනාට ටොන් පිටින් ගේන මහ හොරු එකෙක්වත් අද වෙන තුරු අල්ලා නැත්තේ ඇයි. බුද්දි අන්ස බුදිකරවලද​?

    • samaraweera says:

      hamadama show witharai. uparima unoth wiruddha pakshaye podi ewun 2k 3k tika dawasakata hire damawi.