වැලිමඩ නගරයට පොලිස්, හමුදා, STF යොදවයි..

March 8, 2018 at 10:00 am | lanka C news
වැලිමඩ නගරයට පොලිස්, හමුදා, STF යොදවයි..

ඇතිව තිබෙන තත්වය සැලකිල්ලට ගනිමින් ඊයේ පස්වරුවේ සිට වැලිමඩ නගරයට පොලිස් ආරක්‍ාසවක් යොදා ඇත.

පොලිස් පලඇණිවලට අමතරව පොලිස් විශේස කාර්ය බලකාය මෙන්ම යුද හමුදාව කැදවා ඇත.

නගරය පුරා මුර පොලිස් සංචාරයන් ක‍්‍රියාත්මකය.

රට පුරා බොහෝ නගරයන්හි පොලිස් ආරක්‍ෂාව වැඩි කර ඇති බවද වාර්තා වෙයි.

මේ අතර ඊයේ මහනුවර දිස්ත‍්‍රික්කය සදහා පනවන ලද පොලිස් ඇදිරි නිතිය අද පෙරවරු 10.00 ඉවත් කරන බව පොලීසිය පවසයි.

43 views

7 Comments to “වැලිමඩ නගරයට පොලිස්, හමුදා, STF යොදවයි..”

  1. අපි ගොන්නු සංවිධානය says:

    ලංකාවට ගැලපෙන්නෙ විධායක ජනාධිපති පාලනය කරන ආණ්ඩුවක්…හැබැයි ඒකට ගැලපෙන පෞරුෂයක් තියන්න ඕනෑ….cia න්‍යාය පත්‍රවලට වැඩකරන cia එකෙන් පඩිගන්න ඇමැතිවරු ඉන්න කොට මෙහෙම වෙනවා

    • සිංහල බන්ඩා says:

      25%ක් වන සුලු ජාතික චන්ද වලින් 9/10 ක් සහ රටේ 75% ක් වන මහ ජාතියේ චන්ද වලින් 1/3 කින් මංත්‍රි බහුතරය හදා ගෙන රටක් පාලනය කල හැක්කේ ඉතාම ටික කලය්. අද අැස් පනා පිට රට අස්තාවර වී එය මොනවට පැහැදිලි වී අැත.

      • saman says:

        you are perfectly correct . people should understand the strength of the majority. the solution should be to have a strong leader who becomes with more than 50% of sinhala vote and keep the minos away for crucial decision
        then only minos will understand their true position .

        lets see 2020 .. this is a good sign for it !!

    • Gayantha says:

      Aniwaryayen mcn. Mai wage pana baye yatin game gagaha patholayo wage waida karana sirisena ranil wage ewun kawadawat pradeshiya sabawaka sabapathi kamakatawat sudusu nai.

      My3 karaya mulinma mahinda shakthimath karapu slfp saha upfa eka winasa kara

      Ilagata slfp saha upfa mathi amathiwarunge deshapalana anagathaya winasa kara

      Dan ratama sampurnayenma wanasanawa.

      Mu gedera yanakota rata naittatama naitiwela thiyey.

  2. Roshan says:

    This is the situation created by Sinhala racist to make the Island unstable again. After 3 decade of civil war the Defence forces are happily enjoying their life. Now these opertunitists and racist are creating more tension in the country.

    • Gayantha says:

      Things got out of control due to very weak leadership of hitan and ranil. If these two idiots stay in power any more, someone from any other country can even come n take control of the country without any fight !

  3. Ashoka says:

    oba hari
    ” 25%ක් වන සුලු ජාතික චන්ද වලින් 9/10 ක් සහ රටේ 75% ක් වන මහ ජාතියේ චන්ද වලින් 1/3 කින් මංත්‍රි බහුතරය හදා ගෙන රටක් පාලනය කල හැක්කේ ඉතාම ටික කලය්. අද අැස් පනා පිට රට අස්තාවර වී එය මොනවට පැහැදිලි වී අැත.”

Main News