වැලිසරින් නිවාඩුවට ගෙදර ගිය සෙබළු 03ක් රත්නපුර රෝහලට ඇතුළු කෙරේ.. නිවාස 13ක් නිරෝදායනයේ…

April 24, 2020 at 1:20 pm | lanka C news
වැලිසරින් නිවාඩුවට ගෙදර ගිය සෙබළු 03ක් රත්නපුර රෝහලට ඇතුළු කෙරේ.. නිවාස 13ක් නිරෝදායනයේ…

වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කළ නාවුක සෙබලූන් තිදෙනෙකු රත්නපුර දිස්ත‍්‍රික්කයේ ප්‍රදේශ තුනක තම නිවස් වලට පැමිණ සිටියදී ඔවුන් රත්නපුර රෝහලට ඇතුළු කර ඇත.

වැලිසර කඳවුරේ සෙබළුන්ට කොරෝනා ආසාදන වීම හේතුවෙන් එම සෙබළුන්ද කොරෝනා පරීක්ෂණ සඳහා යොමු කිරීමට රත්නපුර රෝහල් බලධාරීන් කටයුතු කර ඇත.

ඔවුන් සමීපව ඇසුරු කල නිවාස 13ක්ද නිරෝධායනයට ලක් කිරීමට ද කටයුතු කර තිබේ.

0 views

2 Comments to “වැලිසරින් නිවාඩුවට ගෙදර ගිය සෙබළු 03ක් රත්නපුර රෝහලට ඇතුළු කෙරේ.. නිවාස 13ක් නිරෝදායනයේ…”

  1. Nishantha says:

    Not only in welissra Navy Camp, many other Army and Air Force camps in Colombo and Ekala will be carrying Virus to their villages soon. It will be a grave problem. Hope action will be updated soon.

  2. Upul says:

    These Navy officers while on duty mingle with the officers from other forces too. That is not easy to find and it could create a bigger problem.

Main News