වැලිසරින් නිවාඩු ලබා සෙබලුන් 31ක් බදුල්ලට ගිහින්… 03ක්ට කොරෝනා ලක්‍ෂණ.. සියල්ල නිරෝධායනයේ..

April 25, 2020 at 9:20 am | lanka C news
වැලිසරින් නිවාඩු ලබා සෙබලුන් 31ක් බදුල්ලට ගිහින්… 03ක්ට කොරෝනා ලක්‍ෂණ.. සියල්ල නිරෝධායනයේ..

වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරි කරමින් සිට නිවාඩු ලබා බදුල්ල ප්‍රදේශයේ සිය ගම් වලට ගියා නාවික භටයන් 31 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

මෙම පිරිස පසුගිය 22වන බදාදා පස්වරුවේ බදුල්ලට ගොස් ඇති අතර ඉන්පසු ඉන් තිදෙනෙකුට කොරෝනා ලක්ෂණ මතුවීම නිසා දියතලාව නිරෝධාන මධ්‍යස්ථානයට යොමුකර ඇත.

මෙසේ නිවාඩු ලබා බදුල්ල දිස්ත්‍රික්කයට ගිය නාවික හමුදා සෙබළුන් 31 දෙනා පස්සර, බණ්ඩාරවෙල, මහියංගණය, බදුල්ල ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මේ වන විටත් ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල සියලු දෙනාම නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කර තිබේ.

122 views

15 Comments to “වැලිසරින් නිවාඩු ලබා සෙබලුන් 31ක් බදුල්ලට ගිහින්… 03ක්ට කොරෝනා ලක්‍ෂණ.. සියල්ල නිරෝධායනයේ..”

  1. Anti Corona says:

    මේ නේවි එවුංට මොනව වෙලාද…මුං ඉතාලි එවුංට දෙවෙනි නෑ වගේ…මේගොල්ලන්ට හමුදාව ඇතුලෙ හරි නිරෝදායන ක්‍රමවේදයක් තිබිල නෑ ගමට යන්ඩ කලින්..මේක එයාෆෝස් එකේනං තියනව…

  2. Kumara says:

    උඩ comment eka dapu eka ponnayek..yako navy eke unta leda hadune tope wage keyana de ahanne nate kuddo nesa

    • Anti Corona says:

      ලෙඩේ හැදෙන එක නෙවෙයි බං වැරැද්ද…ඉතා අවදානම් කලාපෙක හිටපු අය හැටියට, හරි ක්‍රමේකට (නිරෝදායනය කිරීමක් නැතිව) ගමට යන්ඩ ඉඩ දීපු එක…අනික හිතන්ඩ මොලෙයක් නැති, පිස්සො වගේ කියවන එවුං සමාජයකට කොරෝන වලට වැඩිය බයානකයි…ගොනා..

      • උදාර says:

        ඔව් ඔබ හරි.
        Air force eke එළියට යන ඕනිම කෙනෙක් සති 2 k අනිවාර්යයෙන්ම quarantine කරනවා.
        තමන්ගේ ගෙදර නිවාඩුවට ගිහින් ආවත් එහෙම කරනවා.
        වැලිසර camp එකේ අය positive අය එක්ක / high risk අය එක්ක කටයුතු කරලා quarantine නොකරපු එක මාරාන්තික වැරද්දක්.
        සමාන්‍යයෙන් දැන් රජයේ රෝහල් වල සැක සහිත රෝගියෙක් ආවොත් ඔහුගේ වාර්තා එනතුරු ඔහු සමඟ කටයුතු කළ කණ්ඩායම වෙන් කර තබනවා.

        • ඇත්ත says:

          කොළඹට වැඩට ආපු මිනිස්සුන් අවුරුද්දෙවත්
          ගෙදර යවන්නෙ නැතිව තියාගත්තා.
          ගමට බෝවෙයි කියලා.

          ඒත් corona පාලනය ට ගිය මිනිස්සු කිසිම පරීක්ෂණයක් නැතිව නිවාඩු දීල ගෙදර යවල.

          මේ වගේ ගොං වැඩ කරන එවුන් ගැනත් හොයල
          බලන්න වෙයි…..

          වගකීම් විරහිතව කටයුතු කිරීමෙන් රට විශාල අනතුරකටත් දමල .

          මේ ව කුමන්ත්රණද ?

          ඔය තනතුරු වලට මිනිස්සු සුදුසුද?

          • Para says:

            When dog’s work is done by do donkeys. Eventually all dogs will do donkeys job and viser vasa. So no work is done by the most app person for the job. Look everywhere, this is the case

  3. Shanika says:

    Ara welanda kalapawala wada karana set walata thamange gamwalata yannda denne naa, eyala kanda bondath nathuwa rata wenuwen duk vindagena iwasagena innawa……ehew ekee meyala gam walata yawapu eka harida? Mahajanathawa meyalata wada kochchara wagakim sahithayida…..lokkoo, deshapalakayo wadi bana bana kiwwata ……..

  4. සනා බෝයි says:

    Ara aniti corona kiyna eka mokada..pol buruwa..thopi wage un thama kandakadu geniynna oni .. Navy eke kollo nisa thama umbala thmath owa type krn යහතින් inne..

  5. කොවිඩ් says:

    මීට වැඩියි 20 සහ 22 දින දෙකෙම පිරිස ගත යුර්තුය රටට ආදරෙ නම්

  6. ruvini says:

    Navy eke ayata baninna epa e minissu karana sewaya danne rajakariyak karana kenek. oonama kenekuta kata arala banninna puluwan roththa pitin town wala awidina aththyawashya uvamanawan nodennena aya koi tharam innawada e aya thamai ohoma kiyawanne. oya wage rasthiyadu karayo nisa thamai navy ayata covid hedune.

  7. අපේ රට says:

    මෙයට කැ ගසිම නෙමේ කලයුත්තේ, මිට පසුවවත් මෙය පාඩමක් කරගෙන “කොරෝනා’ වලට සම්බන්ධව කටයුතුකරන සැම කෙනෙක්ම නිතර පරික්ශනයට භාජනය කිරිමත්, ගුවන් හමුදාවෙ වගේ අනිත් පරික්ශනත් කිරිමයි. මොකද ඔය කැගහන උන් නෙමේ මේ ක්‍රියාවට කෙලින්ම සම්බන්ද වෙන්නේ.

    • උඩ කමන්ට් එක දාපු බල්ලා ඉන්නවනේද, ඌ දන්නේ නෑ සමාජයේ සිද්ධ වෙන කිසිම දෙයක්.තෝ දැනගනින් බල්ලෝ තොපි වගේ ගොබ්බ පකයෝ අල්ලන්න ගිහින් තමනි ඒ මිනිස්සුන්ට මේ දේ සිද්ධ වුනේ. තෝ මොකෙක්ද බං හමුදාවක සිද්ධ වෙන දේවල් තීරණය කරන්න තරම් වල් බල්ලෝ. තෝ දැනගනින් මේක හමුදාවක් කියලාග පාලකයො වෙනයි ඒ මිනිස්සු වෙනයි. ගොබ්බයා.දැනගෙන දේවල් කතා කරපන් වල් පොන්නයා

      • Anti corona says:

        හිහ්…පන්ඩිත කතා දෙඩෙව්වට, වැඩිපුරම කියල තියෙන්නෙ කුනුහරුපයි, වෛරයයි නේ….පිස්සන්ට බෙහෙත් තිබුනත්, මෝඩෙයන්ට බෙහෙත් නැති හින්ද කරන්ඩ දෙයක් නෑ…දන්නවද මෝඩෙයො කියන්නෙ කවුද කියල..ඈ…දෙයක් තේරුම් ගන්ඩ මොලෙයක් නැති, ඒත් ඇඟ පුරාම ලොකුකම ඇති එවුන්ට තමයි මෝඩෙයො කියල කියන්නෙ..මේකවත් තේරුම් ගන්ඩ..

  8. Anti corona says:

    හිහ්…පන්ඩිත කතා දෙඩෙව්වට, වැඩිපුරම කියල තියෙන්නෙ කුනුහරුපයි, වෛරයයි නේ….පිස්සන්ට බෙහෙත් තිබුනත්, මෝඩෙයන්ට බෙහෙත් නැති හින්ද කරන්ඩ දෙයක් නෑ…දන්නවද මෝඩෙයො කියන්නෙ කවුද කියල..ඈ…දෙයක් තේරුම් ගන්ඩ මොලෙයක් නැති, ඒත් ඇඟ පුරාම ලොකුකම ඇති එවුන්ට තමයි මෝඩෙයො කියල කියන්නෙ..මේකවත් තේරුම් ගන්ඩ..

  9. නාවික හමුදාව නැත්නම් අපේ රටට ඉංදියාවේ ඉන්න කොරෝනා ආසාදිතයින් පවා ඇවිල්ලා ඉවරයි. ඒවවගේම අපේ රටට ගේන මත්ද්‍රව්‍ය කවුද අල්ලන්නේ ? නවීක හමුදාවේ සමහරුන්ට කොරෝනා හැදුනෙත් මත්ද්‍රව්‍ය ගන්නා පිරිසක් හින්දයි. කොටින්ම අපිට කිසිසේත් කරන්න බැරි දේවල් මෙතුමන්ලා අතින් සිදු වෙනවා. මුළු රටේම ප්‍රනාමය ගෞරවය හිමි විය යුතුයි.

Main News