වැලිසර කදවුරේ කොරෝනා පාලනය අමාරුයි.. එහි තත්වය ඇමරිකාව, එංගලන්තය වගේ..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

May 20, 2020 at 2:10 pm | lanka C news
වැලිසර කදවුරේ කොරෝනා පාලනය අමාරුයි.. එහි තත්වය ඇමරිකාව, එංගලන්තය වගේ..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

වැලිසර නාවික හමුදා කඳවුරේ ඉදිරියේදීද සැලකිය යුතු කොරෝනා ආසාදිතයන් පිරිසක් හමුවේ හැකි යැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ වැලිසර කදවුර තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට තවමත් සෞඛ්‍ය අංශ අසමත් වී ඇති බවයි.

එම කදවුර වෙනම රටක් ලෙස සැලකුවොත් එහි තත්ත්වය ඇමරිකාවේ හෝ එංගලන්තයේ දක්නට ලැබෙන තත්ත්වයට සමාන යැයිද ඔහු පැවසීය.

කඳවුරේ පවතින ස්වභාවය මත එහි වෛරසය පාලනය කිරීම අසීරු බවද ඔහු සඳහන් කරයි.

කෙසේ නමුත් මේ වන විට මෙරටින් ආසාධිතයන් හමුවෙන්නේ වැලිසර නාවික හමුදා කඳවුරට අමතරව විදේශ රටවලින් පැමිණෙන පිරිස් පමණක් යැයිද ඔහු පැවසීය.

රට තුළ වෛරසය පාලනය කිරීමට හැකි වී ඇති බව ඔහු තවදුරටත් කියා සිටියේය.

100,848 Viewers

36 Comments to “වැලිසර කදවුරේ කොරෝනා පාලනය අමාරුයි.. එහි තත්වය ඇමරිකාව, එංගලන්තය වගේ..- වසංගත රෝග අංශ ප‍්‍රධානී”

  1. NRS says:

    119 ගහලා අපේ අහංසක කොල්ලන්ගේ ජිවිත අවධානමට දාන්න පාර කියපු ,
    හමුදා සෙබලු කොරෝනා බෝමිබ කියලා හංවඩු ගහපු අපේ කාලයේ නොමැරෙන මිනිස්සුන්ට හද පිරි මෙවිවා එක 😠

  2. Elmo Perera says:

    so many navy camps all over Sri Lanka, Welisara is too small for large nos.” safety before convenience”.Band, stores can be shifted to Boossa

  3. Nishantha says:

    Dr, your argument is baseless and very poor. You also talks like that Dr Baba Palihawadana. We can believe only Dr Anil Jasinghey. Remember, Army camps also just showing they adhere to health instructions but reality not that. Then, such camp will be like Italy.

  4. david milibanda says:

    Yes Doctor.
    But you need to find way and not say it is difficult and just give up.
    Wake up. het your brain ticking.
    Think outside the box. can not give up after coming this far.

Main News