වැලිසර කදවුරේ කොරෝනා පාලනය අමාරුයි.. එහි තත්වය ඇමරිකාව, එංගලන්තය වගේ..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

May 20, 2020 at 2:10 pm | lanka C news
වැලිසර කදවුරේ කොරෝනා පාලනය අමාරුයි.. එහි තත්වය ඇමරිකාව, එංගලන්තය වගේ..- වසංගත රෝග අංශ ප‍්‍රධානී

වැලිසර නාවික හමුදා කඳවුරේ ඉදිරියේදීද සැලකිය යුතු කොරෝනා ආසාදිතයන් පිරිසක් හමුවේ හැකි යැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ වැලිසර කදවුර තුළ වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට තවමත් සෞඛ්‍ය අංශ අසමත් වී ඇති බවයි.

එම කදවුර වෙනම රටක් ලෙස සැලකුවොත් එහි තත්ත්වය ඇමරිකාවේ හෝ එංගලන්තයේ දක්නට ලැබෙන තත්ත්වයට සමාන යැයිද ඔහු පැවසීය.

කඳවුරේ පවතින ස්වභාවය මත එහි වෛරසය පාලනය කිරීම අසීරු බවද ඔහු සඳහන් කරයි.

කෙසේ නමුත් මේ වන විට මෙරටින් ආසාධිතයන් හමුවෙන්නේ වැලිසර නාවික හමුදා කඳවුරට අමතරව විදේශ රටවලින් පැමිණෙන පිරිස් පමණක් යැයිද ඔහු පැවසීය.

රට තුළ වෛරසය පාලනය කිරීමට හැකි වී ඇති බව ඔහු තවදුරටත් කියා සිටියේය.

182 views

36 Comments to “වැලිසර කදවුරේ කොරෝනා පාලනය අමාරුයි.. එහි තත්වය ඇමරිකාව, එංගලන්තය වගේ..- වසංගත රෝග අංශ ප‍්‍රධානී”

  1. Heman says:

    Ai oya camp depart karanna bari.ethakota pathireema awama karanna baida .

    • කෝ-Weed says:

      දැන් ඉතිං නහයට උඩින් වතුර ගිහිල්ලා ඉවරයි.කොවිඩ්19 අසාදිත වූවන්ගේ පශ්චාත් කොවිඩ් සමයේ පවා විවිධ ආබාධ ඇති වන බව පෙනේ.සුව වී ගෙදර ගියාට සමහරැන් මිනිස් කාල බෝම්බ බවට පත් විය හැක.පශ්චාත් කොවිඩ් සංකූලතා සමහරක් නම්..
      1.නැවතත් PCR පොසිටිව් වීම 2.රැධිර කැටි ඇතිවීම නිසා ඇතිවන සංකූලතා වලින් හිටි හැටියේ Stroke,Pulmonary Embolism වලින් මිය යාම 3.ස්නායු ආබාධ 4.පිරිමින්ගේ වෘෂණ වල ACE2 receptors බහුල වීම නිසා වෘෂණ දෙකට හානිවී වඳභාවයට පත් වීම.
      කොවිඩ්-19 ආසාදනය වූ අයෙක් සුවවීමෙන් පසුවද යම් තරමකට අබාධිත පුද්ගලයෙකුගේ තත්වයට වැටෙන බව විශේෂඥයන්ගේ මතයයි.

      • ට්‍ර්රම්ප් says:

        සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් කරන්න

      • පාතිමා says:

        අඩේ අප්පා, වෘශන දෙකට හානි වෙලා පිරිමි වද වෙන වා නම් තම්බියන් ඔක්කෝටම කොරෝනා බෝ කරමු

      • nimalsiri says:

        wrushana dekata(eta deka)haaniwenna deyak neheban.oka issarama haaniwelai thiyenne,ekaata ekaa puke era geneemen.co-veed 19.mama david 20wemi.main david beeshei.

  2. MD says:

    Oya kiyana yaka etaram bayanaka tathwayak naha.Navy wiruwo winithawa Covid ekata baya nathuwa Muhunadenawa.Ape Rate pinata konda kelin tiyaganna puluwan Janapati Agamathi hamuda athulu Anduwak tiyenawa.Dan api baya nathuwa Jeewath wemu.Arthicka Prasha Nati Ratak ikmanin udakargamu.Mawbimata Jayewewa!

    • Nimal says:

      Thank you very much for ur kindness. But pray for them. There is an issue

    • kolla says:

      tho hituwada covid kiyanne yuddayak kiyala muhuna denne?
      mee harakek tho nam

      • 😁😁😁 says:

        උඹට පුරුදු පස්ස දීලා නං ඉතිං ඒකවත් දීහංකො
        කෝවිඩ් මොකද කොරන්නෙ බලන්න🤣

  3. Anti Corona says:

    වැරදීමක් වෙන එක, දුර්වල කමක් කියල සලකන්ඩ බෑ…නමුත් එකම වරද දිගටම වෙනවනං, එතන ප්‍රශ්නෙයක් තියනව..

  4. Aurora says:

    දොස්තරලට බැරි වුනාට අයුර්වේදේ ප්‍රතිකාර තියනවා නේද? හොඳම දේ මේ අති විශාල කඳවුරේ සෙබළු 500 ගානේ බෙදල නිරෝධායන මධ්‍යස්ථාන 7-8 හදන එක. එතකොට ඇතුලත පැතිරීම වලක්වගන්න පුළුවන්. කොහොම වුනත් එලියට පැතිරෙන්නේත් නැතිනම්, දැනට කරන ආයුර්වේද ප්‍රතිකාර නිසාම මරණ තර්ජනත් නැතිනම් ඕක ගැන ඔච්චර ලතෝනි දෙන්න දෙයක් නැහැ. දොස්තර කෙනෙක් කියන්නේ පාඩම් කරලා මොලේ කුරුවල් වෙච්ච හාදයෙක් මිසක් තර්කනුකුලව හිතන්න පුළුවන් කෙනෙක් නොවෙයි. දෙන සාම්පලයක් ටෙස්ට් කරලා නිවැරදි වාර්තා දුන්නම ඇති. තීරණ ගන්න පුළුවන් අය ඒක කරාවි.

    • Chinthana says:

      That’s True…. Those doctors mostly like Robot’s. Their Brain is not much sophisticated to solve this kind of issues of Administration.

      • Nimal says:

        Thank you very much u are all good. But there is an issue

      • 77 UNP says:

        දොස්තර කෙනෙක් කියන්නේ තර්ක බුද්ධිය තියන අයකු නොවේ. පනයනකම් කටපාඩම් කරලා බටහිර බේත් වර්ග සේල්ස් කරන්න පුරුදු අයකු පමණයි. බටහිර රටක හෝ ඕස්ට්‍රේලියාවේ දොස්තර රෝගියාට බේත්වල අතුරු අබාධ කියන්න ඕන. මෙහෙ ඒවා නැහැ, අතුරු ආබාධ හැදුනොත් ඒවාට බේත් නියම කරන්න වකුගඩු රෝග, හර්ද රෝග, ස්නායු රෝග ආදී ලොක්කෝ ඉන්නවා. පොඩි උන්ගේ කාර්යභාරය පුළුවන් තරම් පැනඩෝල් ආදී විවිධ බේත් පෙති දීල ලොක්කන්ට ලෙඩ්ඩු හදල දෙන එකයි. ඒ නිසා මේ තත්වයට මුහුණ දෙන්න ඕන ප්‍රයෝගික මිනිස්සු, දත්ත විශ්ලේෂණය කරන අය. අනික කාගේත් අතීතය ඉතා වැදගත්, පේනවනේ මැතිවරණ කොමිසම.

      • Gu VP, NP says:

        corona iwara wu senin ranaviruwata wunu de doctors latath wei wage. premeeyo hithanne ehemai

      • Critic says:

        Yes of course, pohottuwa ass lickers are much more genius than doctors..they could have handled this pandemic without any interference of doctors.

    • Saman says:

      අනේ බොල ගොබ්බයෝ උබලගෙ අර දුම් හට්ටි මගුල කරන්න ගිහින් තමා ඔය ඇතුලෙ පැතිරිලා තියෙන්නෙ.

  5. Roshan says:

    තැබෑරුම්කාරයින්ගෙ කීම අහපු හින්ද තැබෑරුම්කාරයින්ට පාර්ලිමේන්තු නොඑන්නම වැඩ සැලසේවා. තැබෑරුම් වසන තුරු චන්දෙනං තියන්න නොලැබේවා.

  6. ඉලේපෙරුම says:

    ලෝකෙට මුල් වතාවට මේ රෝගය බෝ වුණෙත් ළඟදී. ඉතින් කොහෙද ආයුර්වේදේ ප්‍රතිකාර තියනවා කියන්නේ. වසූරිය, සරම්ප, පාචනය, පැපොල, පෝලියෝ, කොලරාව, ක්ෂය රෝගය ආදිය අතීත කාලේ සිට පැවතුණත් එම රෝගවලටවත් බේත් ආයුර්වේදේ කවදාවත් තිබුණේ නෑ. දොස්තරලට බැරි වුනාට කෝවිඩ් 19ට ආයුර්වේදේ ප්‍රතිකාර තියනවා කියන්නේ නිකම් බොරුවට.

    • සුදත් ජයරත්න says:

      පෙරදිග වෙදකම් හැම එකක ම පාහේ රෝගියාට මිසක් රෝගයකට ප්‍රතිකාර කරන්නේ නෑ. මැලේරියා,පාචනය වේ වා කොරෝනා වේ වා රෝගියා ගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණයට අවශ්‍ය පරිසරය සකස් කිරීමක් මේ වෙදක්ම්වලින් සිදු කෙරෙන්නේ.

      වර්තමානය වන විට “වෙදකම” කෙ සේ වෙතත් වෛද්‍යවරයා නම් වෛද්‍ය කර්මයෙන් බොහෝ දුරස් වෙලා. හින්දු ධර්මය ආශ්‍රිත ව ගොඩ නැගුණ ශ්ලෝක ඔස්සේ සම්ප්‍රේෂණය වන ආයුර්වේද වෙද දැනුම පරිහරණය කරන වෛද්‍යවරයෙක් සොයා ගැනීම උගහට යි.

      බෞද්ධ ධර්මය ඇසුරේ ගොඩ නැඟුණ සිංහල වෙදකම අධ්‍යාත්මික දියුණුව මතින් බිහි වී නාම-රූප අවබෝධය ඔස්සේ ගලා යන්නක්. ඒ වෙදකම් කතෝලික ධර්මය ඇසුරේ ගොඩ නැඟුණ ඇලපති වෙදකම හෙවත් නූතන බටහිර වෙදකමේ ප්‍රතිකර්මවලට හාත්පසින් ම වෙනස් වූ ඒවා.

      නිවැරැදි හෙළ වෙදකමට මේ කොවිඩ් වෛරසය වු ව අනභිභවනීය නො වේ. හෙළ වෙදකම නාවික හමුදා රෝහලේ බටහිර වෛද්‍ය දැනුම් ආධිපත්‍යය හා අනවශ්‍ය මොහොතක ගැටීම වැළැක්වීමට ඉවත් වූවා මිසක් ඒ කඳවුර තුළ දින 3ක් 4000ක පිරිසකට හෙළ වෙදකම(ආයුර්වේදය නො වේ) සිදුකර අති සාර්ථක වූ බවට මා ද ජීවමාන සාක්ෂියක් දරමි.

      මෙහි ඇත්තේ හෙළ වෙදකමේ අඩුවක් නො ව මිනිසුන් ගේ විමසුම් ගුණයේ අඩු කමකි. දැනුම් ආධිපත්‍යයේ යට කර ගැන්මකි.

      මේ වීඩියෝව බලා විමසා ඉන් මත්තෙහි ප්‍රතිචාර දක්වන ලෙස කරුණා ගුණය පෙරදැරි කරගෙන ඉල්ලා සිටිමි.
      තෙ රුවන සරණ යි!

      https://www.youtube.com/watch?v=q-z74MsykIE&feature=share

    • SL says:

      මොකද ,ඩෙංගු. ,සොරයිසිස්,හම සුදු වීම,ලිවර්.වල්නාශක ,මුත්‍ර ගල් ,වගේ ඉංගිරිසි බෙහෙත් නැති ටික අමතක කලේ .
      උත්සහ කලොත් තමා ප්‍රතිපල එන්නේ ,නැහැ,බැහැ කීවොත් මොකොත් නැහැ

    • බිල්ල says:

      පව් අප්පා.

    • එක්ස්ට්‍රීම් රැඩිකල් බුවා says:

      ආයුර්වේදය ගැන කියන්න දන්නේ නැහැ.
      නමුත් හෙළ වෙදකමේ තියනවා. මොකද හෙළ වෙදකම දුවන්නේ ඉහල ඥානයක් ඇති ජීවීන්ගේ (දෙවියන්ගේ) උපදෙස් අනුව කලින් කලට නිපදවන බෙහෙත් වට්ටෝරු වලින් නිසා.
      මේ ලෙඩේට අලුත්ම බෙහෙත් වට්ටෝරු තියනවා.

    • Please study the strength of Local Traditional Medicine system

      Covid 19 – Less than 3 days
      Dengue – Less than 1 day

  7. කමල් says:

    පාසැල් අරන් හරි කමක් නැහැ. නිරෝධානය මධ්‍යස්ථාන ඇති කරමු!

    • රටපෙරට says:

      මෝඩයා,නාවික කදවුරැ වලට කෙලියා මදිවට ඉස්කෝල ටිකටත් කෙලවන්නද උඹ කියන්නේ.

      • සුනිල් says:

        දැනටමත් කෙලලා ඉවරයි. අහිංසක නාවික භටයො මදුරුවො තල තල පාසල් සාලාවල ලගිනවා. මේක හරිම අවාසනාවන්ත තත්වයක්.

  8. ඇත්ත යථාර්ය says:

    පාලනය කළ හැකිය. දාහ ද දෙදාහ ද ආදී ලෙස ආසාදනය විය හැකි සියලු දෙනා වෙනම ස්ථාන ගත කළ යුතුය. වෙනම තැනකට ගෙන යායුතුය.

  9. බාලි 6 යි says:

    GMOA එක රාජිතගෙ ගෝලය කියන්නෙ මෙයාට නේද ?

  10. NRS says:

    119 ගහලා අපේ අහංසක කොල්ලන්ගේ ජිවිත අවධානමට දාන්න පාර කියපු ,
    හමුදා සෙබලු කොරෝනා බෝමිබ කියලා හංවඩු ගහපු අපේ කාලයේ නොමැරෙන මිනිස්සුන්ට හද පිරි මෙවිවා එක

Main News