වැලිසර නාවික සෙබළුන් නිසා රට තුල කොරෝනා අවදානම වැඩිවෙලා..

April 27, 2020 at 3:26 am | lanka C news
වැලිසර නාවික සෙබළුන් නිසා රට තුල කොරෝනා අවදානම වැඩිවෙලා..

වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන්ගේ පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිව තිබෙන අවාසනාවන්ත තත්වය හේතුවෙන් මෙතෙක් අවදානම අඩු දිස්ත්‍රික්කවලද වැඩි රෝගීන් ප්‍රමාණයක් හමුවෙමින් ඇති ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමය මේ බව කියා සිටී.

අදාල සම්පුර්ණ ලිපිය මෙහි දැක්වෙයි.

364 views

47 Comments to “වැලිසර නාවික සෙබළුන් නිසා රට තුල කොරෝනා අවදානම වැඩිවෙලා..”

  1. Bnv says:

    High ranks of navy officers has to responsible. All the good work done by government going to waste. Future please act responsibly.

  2. Coli says:

    සාමාන්‍ය ජනතාවට ඇදිරි නීතියේදී නගර අතර පසු කර යාම තහනම් නම් ඇයි හමුදාවේ අයට නිවාඩු දුන්නේ ගම් වලට යන්න. මෙයට වග කිව යුත්තේ කව්ද

  3. Kalana says:

    Anaa gaththa, Adhoora dharshee decistion makers la hinda, Army eka hithan inne meka yuddayak kiyala, thathwe therum ganna be.
    Curfew ayin karanna hadissiya, therum ganna bee Bus ekakata hedichchi ekek neggoth mokada wenne kiyala.
    Mokkuda mewata anumethiya dena mee harak.
    GMOA eka kiyana eka ahala weda karanna, wena mokekge ekak wath ahanne nethiwa.
    Ageta me maase anthima Ratama open karanna thibunu awasthaawa nethi karagaththa, thawa maasa 2 kata behe dhen.

  4. Moda GOMA says:

    Hokki hokki hooooo…. some fools in a trade union are writing advisory letters to the Commander of Army of a nation.

    Mokkuda ban mun ?

    Doctors should appoint good gentlemen to these posts.

    • Namal says:

      Ane palayan ballo yanna. GMOA kiyapu widiyata muladuma test karana pramanaya wedi kara nam ada ratata mehema wenne nehe bola. Ara kihenda pahath wechcha pinaachasriyo set eka thamai wade kaawe. Thota thaamath eka therum ganna bari nam gihin umbe mole amaruwata beheth ganin.

  5. RW says:

    Please do not blame innocent poor soldiers . They always risk their lives for us. You put the blame on higher officers who allowed these soldiers to go to front line without protective equipment .

  6. Bellimissa Holdings Ltd says:

    Can you pass the contact number of President of SL. I have a big donation to him. Thank you. CEO, Bellimissa Holdings Ltd.

  7. B. anthony says:

    ගොමාලට රට පුරා කොරොනා බෝකර කර ගිය කුඩ්ඩන්ව මෙච්චර දවස් පෙණුනෙ නෑ. උන්ව බලෙන් වගේ අල්ලන් ගිහින් නිරෝධායනයට දාලා පැතිරීම වළක්වපු නාවික භටයින්ගේ වැරැද්ද පෙණුනා. අපට පේන්නෙ මුන්ට මේක මර්ධණය කරන එක දිරවන්න බැහැ. මෙච්චර කාලෙකට මුන් ජනතාව ට හිතකර දෙයක් කළේ නෑ. තාමත් කරන්නෙ වැඩක් කරනකොට කකුළෙන් අදින එක. මුන් ඉන්නකං සෞඛ්‍යයට දෙයියන්ගෙ පිහිටයි!

    • Namal says:

      Aa bola gon bijjo dan kothanada kiyapan me liyume navy ayata banala thiyenne? Nikan korahe kibullu dakinne nathiwa indahan modayo. Methana katha karala thiyenne navy eke ayata corona hadichcha eka nisa athiwana awadaanam thathwaya gana witharai. GMOA eka nathi una nam me wena kota rate dahas gananak corona hadila marila. Tho eka dana ganin booruwa.