වැලිසර සිට නිවාඩුවට බලන්ගොඩ ආ නාවික සෙබළුන් 04ක් රත්නපුර රෝහලට…

April 25, 2020 at 12:00 pm | lanka C news
වැලිසර සිට නිවාඩුවට බලන්ගොඩ ආ නාවික සෙබළුන්   04ක් රත්නපුර  රෝහලට…

වැලිසර නාවික හමුදා කදවුරේ සිට බලන්ගොඩ ප්‍රදේශයට නිවාඩුවට පැමිණි නාවික හමුදා නිළධාරීන් තිදෙනෙකු පි.සි.ආර්. පරික්ෂණ සදහා රත්නපුර මහා රෝහල වෙත අද (25) දා යවා ඇති බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය පවසයි.

එම කඳවුරේ සිට නාවික සෙබළුන් හතර දෙනෙකු බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොටිඨාශයට මිට දින තුනකට පෙර පැමිණි ඇති බවත් එලෙස පැමිණි තවත් නාවික සෙබළකු ස්වයං නිරෝධනයට ලක් කර ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරීන් කියති.

එම නාවික සෙබළුන් සමග සමිපව කටයුතු කල පුද්ගලයන් තිහක් පමණ මෙි වන විට ස්වයං නිරෝධනයට ලක් කර තිබෙි.
බුලත්ගම ,බටුගමිමන ,බෝවත්ත , මොළමුරේ යන ප්‍රදේශවල පුද්ගලයන් මෙලෙස නිරෝධනයට ලක් කර ඇත.

මෙිි අතර ඉඔුල්පේ නෙල්ලිවෙල ප්‍රදේශයේ ස්වයං නිරෝධනයට ලක් කර සිටි වැලිසර නාවික සෙබලා සෙබළකුද අද (25) පි.සි.ආර්. පරික්ෂණ සදහා රත්නපුර මහා රෝහල වෙත යවා ඇත.

– බලන්ගොඩ  සමිපත් ප්‍රියනන්දන

182 views

10 Comments to “වැලිසර සිට නිවාඩුවට බලන්ගොඩ ආ නාවික සෙබළුන් 04ක් රත්නපුර රෝහලට…”

  1. සමන් says:

    ඉක්මන් සුවය ලැබේවා!

    • ගොන් බයියා says:

      දිස්ත්‍රික් අතර සංචරනය තහනම් කලාලු. ඒ වුනාට කොරෝනා වැඩ වල හිටපු සෙබලුන්ට නිවාඩු දීල රට වටේ යවල. ස ගෙ මොලේ තමා මොලේ.

  2. WHO says:

    දිස්ත්‍රික් අතර සංචරණය තව ටික කාලයක් නවතා දමන්න.ඉතා වැදගත්..

    මේ නිසා රෝගය පැතිරවීම විශාල ලෙස පාලනය කල හැකි ය.

    අපේ corona පාලනය කරන බලකායේ අයත් pcr
    කිරීම ඉතාමත් අවශ්‍ය යි.ඔවුන් ගේ , ඔවුන්ගේ පවුල්වල ආරක්ෂාවට.

  3. රංජිත් says:

    මගේ රටට ජාතියට ආගමට හා සකළ ලෝක වාසීන්ටත්
    රාවණා රජුගේ පිහිට ආරක්ෂාව ලැබේවා
    සියලු සත්වයන් නිදුක් වෙත්වා
    නීරොගි වෙත්වා
    සුවපත් වෙත්වා!!!!!!
    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි සරණයි ලැබේවා
    ශ්‍රී දළදා වහන්සේගේ පිහිටයි ආරක්ෂාව
    ලැබේවා
    රෝග බිය දුරු වේවා

  4. fild says:

    ayi mewata sambanda una kadauru wala ayata niwadu dila disthrika sima panala gewal walata yanna dune me nithi tnithi dana ayata adala nadda. thawama aduru nithiyanisa gam walata yanna baruna aya inna eke me ayata yanna dunne ayi.

  5. gonja says:

    ayi mewata sambanda una kadauru wala ayata niwadu dila disthrika sima panala gewal walata yanna dune me nithi tnithi dana ayata adala nadda. thawama aduru nithiyanisa gam walata yanna baruna aya inna eke me ayata yanna dunne ayi.

  6. Ravana Parapura says:

    අපේ රාවණ යෝද බල අංගම්පොර හමුදාවට දළදා හිමි පිහිටයි

  7. MR says:

    ලංකාවේ බොහෝ ප්‍රදේශ වලට ඇඳිරි නීතිය පනවා තිබෙන වෙලාවක හමුදා වල සෙබළුන්ට නිසි පරීක්ෂාවකින් තොරව නිවාඩු ලබා දී සිය ගම බිම් වලට යාමට ඉඩ සැලසීම එම හමුදා වලින් සිදු කරන ලද බලවත් වරදක්. ඔවුන්ගේ එම වරද නිසා දැන් ලංකාවේ බොහෝ ප්‍රදේශ වලට මෙම වෛරසය පැතිරිලා.

Main News