වැලිසර නාවුක හමුදාවේ තවත් 30කට කොරෝනා.. ආසාදිතයන් අද දින දැනට 41යි..

April 24, 2020 at 5:50 pm | lanka C news
වැලිසර නාවුක හමුදාවේ තවත් 30කට කොරෝනා.. ආසාදිතයන් අද දින දැනට 41යි..

වැලිසර නාවික හමුදා කඳවුරට අනුයුක්තව සිටින නාවික හමුදා සෙබළුන් තවත් 30 දෙනෙකුට කොරෝනා වෛරසය වැළදී ඇති බව තහවුරු වී තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර ජනරාල් යුදහමුදාව සිල්වා මහතා මේ බව තහවුරු කළේය.

ඊයේ දිනයේදී මෙම කඳවුරේ සෙබළුන් 30කට වෛරසය ආසාදනය වී ඇති බව හෙලි විය.

මේ අද දිනයේදී වෙනත් ප‍්‍රදේශවලින් ආසාදිතයන් මෙතෙක් 11ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙතෙක් අද දිනයේ ආසාදිතයන් 41ක් හදුනාගෙන ඇත.

362 views

26 Comments to “වැලිසර නාවුක හමුදාවේ තවත් 30කට කොරෝනා.. ආසාදිතයන් අද දින දැනට 41යි..”

  1. Liyanage says:

    Hon President will take this into serious consideration and will strengthen Army commander’s Power and status over and above Navy commander as the confirmed chief of defence staff as a four star General soon.

  2. malaka says:

    උදේ හවා බුදුන් අදහන බුදුන්ගේ දේසේ එවුන් උදේ හවා පත්තියමට එකට හෙන ඉල්ලනවා අනුන්ට.

  3. Subhan says:

    Good decision

  4. NAK says:

    This only shows that those who preach us about social distancing, masks and disinfection are really not following the rules themselves.
    How come a soldier from Welisara camp ended up in Polonnaruwa if the travel ban through districts is strictly observed?
    These are the loopholes corona is waiting for and there is no point giving excuses after the damage is done.

Main News