වැලිසර නාවුක හමුදා කදවුර වසා දැමේ.. කිසිවෙකුට ඇතුළුවීම-පිටවීම තහනම්..

April 23, 2020 at 10:20 pm | lanka C news
වැලිසර නාවුක හමුදා කදවුර වසා දැමේ.. කිසිවෙකුට ඇතුළුවීම-පිටවීම තහනම්..

වැලිසර නාවුක හමුදා කදවුර සම්පූර්ණයෙන්ම හුදකලා කිරීමට නාවුක හමුදාපතිවරයා කටයුතු කර ඇත.

එහි සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ඒ අනුව එහි සිටින කිසිවෙකුට පිටතට ඒමට හෝ පිටතින් කිසිවෙකුට ඊට ඇතුළු වීමට අවස්ථාවක් නැත.

297 views

26 Comments to “වැලිසර නාවුක හමුදා කදවුර වසා දැමේ.. කිසිවෙකුට ඇතුළුවීම-පිටවීම තහනම්..”

  1. Please get back soon……………….. Our war heroes.

Main News