වැලිසර නාවුක හමුදා කදවුරේ 30කට කොරෝනා.. කදවුර වසා දමයි…

April 23, 2020 at 9:46 pm | lanka C news
වැලිසර නාවුක හමුදා කදවුරේ 30කට කොරෝනා.. කදවුර වසා දමයි…

වැලිසර නාවික හමුදා කඳවුරේ නාවික හමුදා සෙබළුන් 30 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එම කඳවුරේ හා නාවික සෙබළෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ හෙලිවූ පසු ඔහු සමග සමීපව සිටි සෙබල පිරිසකට කරන ලද පරීක්ෂණවලින් පසු මෙම බව තහවුරු වී ඇත.

මුල් සෙබලා සමග සමීපව කටයුතු කරන ලද වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබළුන් මේ වනවිට නිරෝධාය කළ කර ඇති බව හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

මෙම පිරිස සමගින් අද දින හඳුනාගත් කොරෝනා ආසාදිත ප‍්‍රමාණය 39 දක්වා ඉහල යයි.

දිනක් තුලදී මෙරටින් වාර්තා වන වැඩිම ආසාදිත ප‍්‍රමාණය එයයි.

571 views

44 Comments to “වැලිසර නාවුක හමුදා කදවුරේ 30කට කොරෝනා.. කදවුර වසා දමයි…”

  1. පුරවැසියා says:

    GMOA එක බොරුවට මිනිස්සු බය කරනවා.

  2. Angoda Eka says:

    මම කිව්වෙ නැද්ද පේනව නේද ඔය උදාර;,saman ranga; කොරෝනා අල්මේදා; chathura putha, sirisena ඇතුලු කටු කන බල්ලො ටික රෙදිත් නැතිවම කඩේ ගිහින් තියෙන අපූරුව.

    පේනව නේද තමුන්ගෙම රටට විපතක් වෙනවනකෞට උන් ඒකෙන් කාලකණ්ණි ආතල් එකක් ගන්න අපූරුව.

    ඒකෙන්ම පේනව නේද මුන් කොරෝනා වලටත් වඩා හයානක අසමත් ජාතී වෛරස ටිකක් කියල.

    මුන් නම් අම්මලගෙ ගුද මාර්ගයෙන් මෙලොව එලිය දැකල එතැනින්ම කිරි බීල හැදිච්ච උන් වෙන්න ඕනෙ. නියම මවු කිරි බීපු වුන්ටනම් මෙහෙම හැසිරෙන්න බෑ.

    ලස්සණණ වැඩේ අර උදාර කියන එකා බුද්ධිමය් සංවාදයකට විවෘත කරල. ලෝකෙ කොයි රටේද අප්ප හරක් එක්ක බුද්ධිමත් සංවාද කරන්නෙ. 😆😆😆😆

  3. Ganemulla says:

    Thawa Camp Denka Thunak Wahapuwahama ..HamudaPaalana Sihinaya Habak

  4. gamaya says:

    Cheeneta Kelaune Thrathuru Hangala
    Aranchiya 43 k Kiyala

Main News