වැලිසර පොකුර පාලනය කල හැකියි.. කෙසෙල්වත්ත පාලනය කරමින්.. අටළුගම, අකුරණ, බේරුවල පොකුරු දැන් නිවී ගිහින්.. – ජාසිංහ මද අස්වැසිල්ලක් දෙයි..

April 25, 2020 at 10:45 pm | lanka C news
වැලිසර පොකුර පාලනය කල හැකියි.. කෙසෙල්වත්ත පාලනය කරමින්.. අටළුගම, අකුරණ, බේරුවල පොකුරු දැන් නිවී ගිහින්.. – ජාසිංහ මද අස්වැසිල්ලක් දෙයි..

කණගාටුදායක ලෙස වැලිසර හමුදා කදවුරේ සෙබල පිරිසකට කොරා්නා වෛරසය ආසාදනය වීම ජනතාව තුල බියක් ඇති වන්නට හැකි නමුත් නාවුක හමුදාව විනයානුකූල හා සංවිධානගත කණ්ඩායමක් නිසා මෙතෙක් පාලනය කල කණ්ඩායම්වලට වඩා මෙම පිරිස පාලනය කර ගැනීමට පහසු වනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

අද වනවිට මෙරට කොරෝනා රෝගීන් වාර්තා වන්නේ වැලිසර නාවික හමුදා කඳවුර සහ කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ බවද ඔහු පැවසීය.

මෙතෙක් පොකුරු වශයෙන් රෝගීන් පැවති අටලුගම, බේරුවල, යාපනය, අකුරණ, රත්නපුර ප‍්‍රදේශවල රෝගීන් මේ වන විට වාර්තා නොවන තත්වයට පත් වී ඇතැයි විශ්වාස කළ හැකි බවද ඔහු සඳහන් කළේය.

තවදුරටත් රෝගය සමාජය තුළ ව්‍යාප්ත මට්ටමක ඇතැයි පෙනෙන්නට නැති නමුත් එසේ වීමේ අවදානම තව දුරටත් පවතින බවද කියා සිටියේය.

මෙම තීරණාත්මක දින කිහිපයේදී ජනතා සහාය ලබා දෙන්නේ නම් තත්වය සතුටුදායක මට්ටමකට පත් කර ගත හැකිව ඇති බවද ඔහු පැවසීය.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

226 views

29 Comments to “වැලිසර පොකුර පාලනය කල හැකියි.. කෙසෙල්වත්ත පාලනය කරමින්.. අටළුගම, අකුරණ, බේරුවල පොකුරු දැන් නිවී ගිහින්.. – ජාසිංහ මද අස්වැසිල්ලක් දෙයි..”

  1. Chinthana says:

    You should provide quick service to the public when they come for buy essential .And even transport services too. Otherwise people get frustrated.

    • Dilan says:

      EEKA thamayi, Man baluwa eeth JAASINHA mokada parakku kiyala…..ooka kiyanda

      • 😲😲😲😲😲😲 says:

        තමන්ගේ බේරීම තියෙන්නේ තමන් ලඟ….
        බේරුවල එවුන් ආයිත් නටන්න පටන් ගනියි රාමදාන් කියලා..
        දෙන්න ඉහලම දඬුවම බොක්කටම වැදෙන්න..
        කෙලින්ම රාමදාන් ඉවරවනතුරු නිරොදායන
        කරන්න යාල්පානම් වගේ පැත්තක…

        • Dp says:

          Is there an admin on this page??

        • amalsiri says:

          නොදකින් කාලකණ්ණි අවලමා. තොගෙ හාෂාවෙන්ම තේරෙනව තොගෙ ජාතකේ ගැන. ඒ වගේම තෝ ඔය පෙනී සිටින අයගෙ සදාචාරවත් බව වගේම ජාතකේ ගැන. තමන්ගෙ ඡාතියත් හංගල සිංහල නමකින් ලියන පාහර බල්ල. තොගෙ පුරුද්ද දකින දකින එකාට කියල පුකේ ඇර ගන්න එක වුණාට හැමෝම එහෙම කියල හිතන්න එපා. තෝ අර සහරාන්ගෙ කාලකණ්ණි සහචර බල්ලෙක් බොල. තොපි මුල ඉදන්ම හැදුවෙ කොරෝනා බෝ කරල මේ රට විනාශ කරන්න. ඒත් මතක තියා ගන්න් දැන් අර තිබුණු ගව පාලනේ ඉවරයි කියල.

        • I noted your comments from last few days. As a Muslim guy I hate your all comments which included very indecent and bad words. I believe you must be an extremist muslim group.

          However your meaningless vomments may lead to create unnecessary problems among the different nation.

        • Isbulla says:

          I cant understand that why Lankacnews has allowed Saharan’s dogs to barks here in very indecent way.

          Pls stop this immediately.

      • 🙏🙏🙏🙏🙏🙏🙏 says:

        සුව විරුවන් රටට කරනා මේ සේවයට
        ලෝකය එක තැන නතර කළ දාම සිට  
        අගයැති යුතුය වියසන රටින් තුරන් විට
        වෘර්තියෙ අභිමානය දිනවයි සිහළ රට

      • Sajja says:

        Dilan you are talking lime a foolish rastiyadu karaya , may be you are.

    • Edwin says:

      Yes exactly.

  2. Thilak says:

    Random test should be done in othetdisyricts also where public are behave like at bus stands, food citirs etc.
    As hambantots no more corona patrnt eas reporyed but we dont how many are thete.

  3. Audit Superintendent says:

    Compared to other developed countries, Sri Lanka has achieved great success in combatting this deadly Corona Virus.

    • Rata Wenuwen says:

      තමා කරන ලද පින් පව් අනුව කාලයාගේ ඇවැමෙන් කර්මය විසඳී යයි,
      එය තමයි ධර්මතාවය, ඇහට නොපෙනන සැරව බලධාරි දෙයියා නොවෙයි, ඒ දෙයියා පල් වී අවසානයි, අන්ධ බක්තිකයනි දැන්වත් හිතට ගනිල්ලා යතාර්තය මොකක්ද කියලා, සියලු මිනිස් සත්වයෝ නිදුක්වෙත්වා , නිරෝගි වෙත්වා

  4. Logics master says:

    How director general ajith says no indication of speading. It s spreading in colombo silently.
    Only government get notified when weaker person got infeced who required medical assistant.

  5. එහෙනම් ඇයි දන්නෙ නැහැ නේද සුදුවැල්ලෙ කොරෝනා රාජකාරි වලට ගිහින් අවදානමට ලක්උන නාවික සෙබලුන්ව නිරෝධායනයට ලක් කරල වෙනම තිබ්බෙ නැත්තෙ. එතකොට ඒ අයව නිවාඩු දීලා ගෙදර යැව්වෙ.? සුදුවැල්ලෙ කුඩ්ඩො කුඩු නැතිව ගස් වල නැග්ගම උන්ව මෙල්ල කරගන්න නාවික හමුදාවේ අයටත් ගස් වලට නගින්න උනා කියල නිව්ස් වලට කිව්ව ඇහුනා. ඉතින් එහෙම අවදානමකට ඔවුන් ලක් උනා නම් කරන්න තිබ්බෙ ඔවුන්ව නිරෝධායන කරල PCR පරීක්ෂණයකින් පස්සෙ අනිත් අය එක්ක සම්බන්ධ කරන එක නෙවෙයිද ?

    • Anti corona says:

      රජයේ අඩු පාඩු නැහැ කියන්ඩ බෑ..මොනව උනත් මේ රජය කොරෝන පැතිරීම පාලනය කරන්ඩ ලොකු උත්සාහයක් ගත්ත, ගන්නව..ඒක අගය කල යුතුමයි…එය බොහෝ දුරට සාර්ථකයි…හැබැයි සමහර ඔලුව ඉදිමෙච්චි බක පන්ඩිතෙයො ටිකක් කරන වැඩ හින්ද මේ වැඩේ අවුල් වෙනව…මෙහෙම උන් සිවිල් එකෙත් ඉන්නව…උං සව්ක්ය උපදෙස් හරියට පිලිපදින්නෙ නෑ…ආන්ඩුවට හැම එකාගෙම පස්සෙන් ඉන්ඩත් බෑ..

    • jayalath says:

      මෙ ඔක්කොම කරන්නේ මිනිස්සු මිනිස්සු අතින් අඩුපාඩු වෙන්න පුළුවන් මේ වගේ ප්‍රශ්ණයක් මිට කලින් මේ වගේ දෙයක් වේලා නෑ එ නිසා හැමොටම අත්දකිම් නෑ මොනවාද කරන්න ඕන කියලා

  6. Atta says:

    Meya wada karanawata wada, boru show madaya hamu tiyanawa. Oba tuma ge athe me rate jiwita wala wagakima tiynwa kiyala amataka kranna epa… Deshapaluwanta kade yanne natiwa wade hariyta kranna.

    • Ape Eka says:

      ඇයි එතකොට මෙච්චර කල් කොරෝනා පාලනය කලේ තොගෙ අම්මගෙ හොර මිනිහද ? පාදඩ තිබුණට ඒක පදර්ණශය කරන්න එපා පාහර බල්ලො. තොපි වගේ අපතයො දන්නෙ මේකෙ කොට කොටා රට වෙනූවෙන් කැප වෙච්ච අවංක මිනිසුන්ට අපහාස කරන්න විතරයි.

      බලපිය WHO report එක එතකොට තේරෙයි ලංකාව තාම කොච්චර හොඳ තැනකද ඉන්නෙ කියල.

      මේක තොපේ ජාතකේ වැරැද්දක්. දැන් ඒක හදන්න බැහැ පාහරයො.

      • Atta says:

        Your Language vs My language / Your comments facts vs mine. I think that’s enough to understand your breed and the slave campaign you represent, Thank you for showing the class.

        • It is very understanble that to the person like you to be adressed using the best sutable launage available. You have clearly shown in your comment that who are you and to whom you are shopping .

          This is the best lauage which can be understood by you and to be addressed people like you.

          You have clearly shown your class to whole country it self. Dont try to be decent now. My launage is very well match to your class. Class is doesnt matter to Corrona Virus.

          I think this is more than enough to high class people like you.

          GOOD NIGHT & HAVE A SWEET DREAM

          • Atta says:

            505 neda? Continue kuliyata kahilla

          • Atta says:

            BTW, “Don’t try to be decent now.” it is written all over your comment. Poor guy. Don’t try to be humiliated more than you already have been

    • Boruwa says:

      You have clearly shown your class in your comments. It has been replied very well. This is not for the people like you who is dreaming as high class. This site is only open to discuss the reality on the earth.

      මතක ඇතිව රෑට චූ කරල නිදා ගනින් මගෙ අම්මා…

      • Atta says:

        The reality on the earth with LIE (Boruwa). hehe also don’t do what you asked me to on the bed as it is 505 now with Your HERO marathon effort.

  7. Sura says:

    ගරු ජනාධිපතිතුමා ඇතුළු රණවිරුවන්ට, සුවවිරුවන්ට හා රටට හිතැති මාධ්‍යවිරුවන්ට වගේ ම මේ ආපදා තත්ත්වයෙන් රට මුදවාගන්න අවංකව ම කටයුතු කරන සියලු දෙනාට ම අනේක වාරයක් පින්.

    • firda says:

      ow ow aniwaryen asirwada karapan mun corona penna penna loken higa kanava ombatath ganak lebei👍 eekneda me kahinne? ei oya amathakalada. detana tv 📺 ekai hiru 📺 ekai untath aasirwada karapan un thamai meka niyama kotasmkarayo

  8. firda says:

    meyath maruwen maruwata baila gahanawa. wayasa kattiya rata palanaya kalama aul wenawa mokada e ayage mole hariyata podi lamaige wage weda karanne. methana palayae aulak thiyanava. hemada monavahari kiyala meka edgena yanava.🤣🤣 hemada ekea eka aathal aanduwa janathawata denawa eeye depu aathal eka id numbers bala eliyata yavana eka

  9. Dikman Aiyya says:

    ..I JUST LOVE HIS OPTIMISM AND NEVER ENDING FIGHTING SPIRIT,…WISH WE HAVE MORE DOCs LIKE HIM…