වැලිසර බ‍්‍රැන්ඩික්ස් කම්හලේ සේවකයෙකුටත් කොරෝනා…

October 7, 2020 at 5:13 pm | lanka C news
වැලිසර බ‍්‍රැන්ඩික්ස් කම්හලේ සේවකයෙකුටත් කොරෝනා…

වැලිසර පිහිටි බ‍්‍රැන්ඩික්ස් ආයතනයට අයත් ඇඟලුම් කම්හලේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

එම ආයතනයේ පුද්ගලයන් 93 දෙනෙකු සම්බන්ධනේ කරන ලද කොරෝනා පරීක්‍ෂණවලින් මේ බව තහවුරු වී ඇත.

46,383 views

4 Comments to “වැලිසර බ‍්‍රැන්ඩික්ස් කම්හලේ සේවකයෙකුටත් කොරෝනා…”

  1. rasika says:

    වෙනත් බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා වල සිට කාර්යාල කටයුතු කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් මිනුවන්ගෝඩ කර්මාන්ත ශාලාවට ගිය සමහර විධායක සහ කළමනාකරණ කාර්යාල කාර්ය මණ්ඩලය පසුගිය සතිය තුළ අසනීප වී පෞද්ගලික රෝහල්වලින් බෙහෙත් ලබාගෙන ඇති බව සත්‍යයක් ද? මේ ගැන දැන් බොහෝ කතාබහට ලක්ව ඇත.

  2. කාන්තාර පළඟැටියා says:

    සාමාන්‍යයෙන් එකවර විශාල ප්‍රමාණයක් නිවාඩු යාමට ඉල්ලුම් කිරීමේදී එම පාලනාධිකාරියට වගකීමක් තිබ්බා වඩාත් විමසිලිමත් වෙන්න. අඩුම ගානේ කැන්ටිමේ ආහාර විෂවීමක්ද කියලවත් බලන්න. මට හිතෙන හැටියට නිවාඩු දීලා ගෙවල්වලට යවලා.. වගකීම හරියට කරලා නෑ. අනික යුතුකමක් තියෙනවා මෙවන් අති අනතුරුදායක තත්වයක අපේ රටත් ලෝකයමත් තියෙද්දි එවන් පොදු අසනීප තත්වයකදී රජයේ නිසි අංශ දැණුවත් කරන්න. මෙයාලා කර්මාන්ත ශාලාවේ දොස්තර ගාවට දාලා නිවාඩු යවලා.

  3. kamal says:

    පළාත් සභා සිංහල දෙමල මුස්ලිම් සමගිය නැති කරයි
    පළාත් සබා නැත්තම් ඉබේම සිංහලය ගලා යයි
    ඉන්දියාවට බය නම් කියන්න මම එයි
    පළාත් සභා අහෝසි කරන්න ජාතියට ජය වෙයි

    • JUDE says:

      පළාත් සභා අහෝසි කලයුතුයි ..ඉන්දියාවෙන් අපේ රට විසා නැතුව එන දෙමල කල්ලතෝනි වහාම අත්අඩංගුවට ගත යුතුයි ..රටේ හැම තැනම මේ කල්ලතොනින් covid 19 වෛරසය පතුරවනවා ..විසා නැති සියලුම විදේශිකයින් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරනු