වැලි කියුබ් එකක් විසි එක්දාහයි..

April 28, 2022 at 2:10 am | lanka C news
වැලි කියුබ් එකක් විසි එක්දාහයි..

ඉන්ධන මිල ඉහල යැමත් සමග බලන්ගොඩ වැලි කියුබි එකක මිල රැපියල් 21000 ක් දක්වා ඉහල ගොස් ඇතැයි ජනතාව කියති.

ඉකුත් දිනවල රැපියල් දහතුන්දහසකට පැවැති වැලි කියුබි එකක මිල මෙලෙස රැපියල් විසි එක්දහසක් දක්වා ඉහල දමා ඇතැයි ඔවුහු කියති.

ඉන්ධන මිල අධික ලෙස ඉහල යැමත් සමග ප්‍රවාහන ගාස්තු සහ වැලි ප්‍රවාහන කිරිම සදහා කුලි ගාස්තු ඉහල දැමිමත් සමග මෙලෙස වැලි මිල ඉහල ගොස් ඇතැයි පැවැසේ.

මෙි හේතුවෙන් ඉදිකිරීම් කටයුතු මෙිි වන විට අඩාල වි ඇතැයි ජනතාව කියති.

– බලන්ගොඩ  සමිපත් ප්‍රියනන්දන

19,566 views

4 Comments to “වැලි කියුබ් එකක් විසි එක්දාහයි..”

  1. අසන්ක says:

    මේවා අනවශ්‍ය නිවුස් නේ. බඩු ගනන් යන ඒකෙන් අතිගරැ ඡනාධිපතිතුමාට පහර ගහන්න තමා මුන් බලාගෙන ඉන්නේ

  2. කළු කඩ මිල වර්ජනය කරමු says:

    ඉන්ධන මිල ඉහළ ගියේ ඩොලර් එකට සාපේක්ෂව. මේ මිළ කොහෙන් ආපු එකක්ද? මෙවැනි මිල වර්ජනය කල යුතුයි. මුහුදෙන් හෝදපු වැලි ගත්ත කාලයකුත් තිබ්බා. ඒත් මෙහෙම මිළක් ආවෙම නෑ.

  3. BOC-සිරිමල් උයනේ -රාජන්ගනේ-යාය 7-චාමර පිම්පියා says:

    ඩොමිනික් මල්ලි, නිකන් වගේ වගේ අඩු මිලට ඇති තරම් තෙල් දෙන්නම් කියල මගේ BOC එකේ වැඩ කරන කළු ඩෝටර් බදින්න ඉන්න oil company 7 ක අයිතිකර බැණ කිව්වා.
    මොකද කියන්නේ කරුණාරත්න ලොකු මස්සිනා, ඔයතට් ඕනැද, බොමුද

Main News