වැලි ජාවාරම්කරුවෝ වැලි ලොරියකට යට කර පොලිස් නිලධාරියෙක් මරා දමයි..
November 29, 2020 at 10:00 am | lanka C news
වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු ටිපර් රථයට යට කර මරණයට පත් කර තිබේ.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ නිකවැරටිය පොලිස් පොලිස් බල ප්රදේශයේ කොබෙයිගනේ ප්රදේශයේදීය.
දැදුරු ඔය ආශ්රිතව සිදු කරණ වැලි ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේ ටිපර් රථයකට යට කරන ලද මෙම පොලිස් නිලධාරියා නිකවැරටිය රෝහලට ඇතුළත් කළ ද ඉන් පසු මියගොස් තිබේ.
වැටලීමට සම්බන්ධ වූ සෙසුස පොලිස් නිලධාරීන්ටද තුවාල සිදුව ඇත.
අදාළ රියැදුරාට එරෙහිව දැනටමත් වැලි ජාවාරම සම්බන්ධයෙන් නඩු කිහිපයක්ම පවතින අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්රියාත්මකය.
ස ස ස නැගිටින්න .
ස ගේ ගෝලයෝ වැඩ පටන් අරන්. අර වැලි රොෂාන් ගේ ගෝලයෝ නේද මේ. කෝ එතකොට
දියකාවෝ අල්ලන්නන ආපු හිටන් හිටපු උකුස්සා. උකුස්ස්සා පාස්කු කුඩුවේ දාල තටු කපලද ?
සිරිසේන මහත්තයද බන් තාම රටේ ජනාධිපති ? 😂😂😂
ක්රිමිනල්pata kiyyek, ganita polima damu
ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු……ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ කැලේ රැක ගනිමු…..ඒකල කසිප්පු ජාවාරම් කාරයන්ගෙන් ඔත්තේ
ඔය කාලකන්නි අවලං රියැදුරාටත් කොහෙන් හරි ලොක්කෙක්ගේ සහයෝගය ඇති. අන්න ඒ කාලකන්නි අවලමා පොලිසිය වහා සොයාගෙන අවුරුදු ගනන් පරීක්ෂණ නොකර වහා කඩිනම් පරීක්ෂණ කර දැඩි දඬුවම් ලබා දියයුතුයි. ඔය රියැදුරා සහ කන්ඩායමට ජීවිතාන්තය දක්වා හිරගෙය උරුම කල යුතුයි. නැත්තං උන් නැවතත් තව කී දෙනෙක් මරයිද කවුද දන්නෙ.
Kalakanniyawa ayuda pennanna aran giyoth methana walalenna epa adu kule para hatta.
නිවන් සැප ලැබේවා.
අපි ජනදිපතිතුමාව පත් කලේ නිතිය අකුරටම ක්රියාත්මක කරන්න
රියදුරා ආයුධ පෙන්නන්න එක් කරගෙන ගිහින් ඉවරයක් කරල දාන්න
සර් සර් සසසසර්ර්ර් සැමට එක නීතිය කිව්ව වගේ මතකයි. මේ driverගේත් මයිලකටවත් අත තියන්න දේවිද දන්නැහැ වැලි රොෂාන් කියන ගොන් නාම්බා..