වැලි පිටරටින් ආනයනයට තීරණය කරයි..

January 14, 2022 at 6:20 am | lanka C news
වැලි පිටරටින් ආනයනයට තීරණය කරයි..

2024 වසරේ සිට මෙරට සංවර්ධන වැඩ කටයුතු සඳහා අවශ්‍ය වන වැලි පිට රටින් ආනයනය කිරීමට රජය සැලසුම් කර තිබේ.

පරිසර අමාත්‍යවරයා සඳහන් කරන්නේ වරාය නගර සංවර්ධන කටයුතු සඳහා මෙරට ගංගාවල වැලි ලබා දීමට නොහැකි බවයි.

2021-25 වසරවල් දක්වා කාලයේදී මෙරට වැලි අවශ්‍යතාවය ඝන මීටර් මිලියන 57ක් ලෙස ගණන් බලා ඇති නමුත් රටේ ඇත්තේ වැලි ඝන මීටර් මිලියන 42 ක ප්‍රමාණයකි.

ගංගාවලින් වැලි ලබා ගැනීම නතර වෙමින් තිබෙන අතර නැගෙනහිර පළාත සහ පොළොන්නරුවෙන් වැලි ලබා ගැනීම ද ක්‍රමානුකූලව නතර වන තත්ත්වයක් උද්ගතව ඇතැයි ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ගැඹුරු මුහුදේ කැණීම් ලබා ගැනීමට සැලසුම් කළ ද ධීවර ප්‍රජාවගේ විරෝධතා එල්ල වීම නිසා මෙලෙස වැලි පිටරටින් ආනයනය කිරීමට අවධානය යොමු වූ බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

17,845 views

11 Comments to “වැලි පිටරටින් ආනයනයට තීරණය කරයි..”

  1. Nirmal says:

    අශූචි ගෙනත් කොමිස් ගහපු තක්කඩි දේශපාලුවෝ ඉන්න රටේ වැලී ගෙනත් කොමිස් ගහන එක අහන්ඩ දෙයක්ද .කොහොම උනත් අශූචි වලින් කොමිස් ගහපු එකා පැත්තක . අන්තිමට මහින්දානන්දගෙ කරපිටින් ගියේ .

    • Mark says:

      රාජපක්ශල කියන්නේ අසූචි වලිනුත් කොමිස් ගහන සෙට් එකක් .

    • vis8 says:

      ඔබතුමාට මෙච්චර විතරනේ පේන්නේ??? ලංකාවේ වැලි ගත්තනම් උඹල වගේ 35 ජෙප්පෝ මර ලතෝනි දෙන්නේ නැද්ද?

    • Sam says:

      Komis sasi? Kalakanniya mukuth danne na wage innawa. Janadipathi pambayekuth innawane

  2. Kalu Albot says:

    Komis ! Komis!! Komis !!!

  3. රජයෙ සේවකයන් says:

    අද රූපවාහිනී නාලිකා වල යන ප්‍රවෘත්ති බෙලුව ම 90%ක් පෙන්නනේ රජයෙ සේවකයන් ගේ හොර වෙඩ හා වර්ජන කරන හා අතපසු වීම්
    එම නිසා මොවුන් ට තව රුපියල් 20000 කින් පඩි වෙඩි කරන්න පුලුවන් ද මේ රටට කරන සෞභාග්‍යය ට

  4. Sri Lankan says:

    A wake up call for our Planners…

    Despite all the chest beating…we are gradually reaching limits of our limited resources ..

    Unplanned and loosely regulated construction ctivities will put pressure on Electricity .. Water.. Wild life and our delicate Forests ..Natural Scenery and even the Coastal areas.

  5. කැපුවත් පොහොට්ටුවට says:

    අපේ පරිසරය ආරක්ෂාකිරීමට හොඳ වැඩක්.

  6. daya says:

    කාලෝචිත තීරනයක් ඒ ගැන අපගේ ප්‍රනාමය .

  7. LalithM says:

    පස්ස පැත්ත කහගන්න නියපොත්ත නැතිව වේලෙන ලංකාවේ හාල් තෙල් ගන්න සල්ලි නෑ. වැලි ගේන්න ඩොලර් තියනව. මුන්ට දෙයියන්ගේ හාල් කැවිල.

  8. Juanis Perera says:

    Ha ha ha!
    Pora nava wage venavaa sure!
    Gahapan commis jarawata!

Leave a Comment

Main News