ගෝටා රැල්ලෙන් එජාපය කැළඹේ… එජාප මැති ඇමතිවරුන්ට ගෝටාභය හමුවීම තහනම් කරයි..

August 7, 2019 at 10:00 am | lanka C news
ගෝටා රැල්ලෙන් එජාපය කැළඹේ… එජාප මැති ඇමතිවරුන්ට ගෝටාභය හමුවීම තහනම් කරයි..

එක්සත් ජාතික පක්‍ෂයේ මැති ඇමතිවරුන් විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පුද්ගලිකව මුණ ගැසීම නොකල යුතු බවට එම පක්‍ෂය විසින් තීරණය කර ඇත.

ඇමතිවරුන් වන කබීර් හෂීම් හා සාගල රත්නායක යන මහත්වරුන් හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මුණ ගැසීමට විරෝධයක් පල වීමෙන් පසු එම පක්‍ෂය පසු මෙම තීරණය ගෙන තිබේ.

එජාප මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී මේ සම්බන්ධයෙන් දැඩිව සාකච්චා වී ඇත.

77 views

17 Comments to “ගෝටා රැල්ලෙන් එජාපය කැළඹේ… එජාප මැති ඇමතිවරුන්ට ගෝටාභය හමුවීම තහනම් කරයි..”

  1. Buwa says:

    සාෆිවනම් හම්බ උනාට කමක් නැතුව ඇති. පුදුම පක්ශයක් මේක.

  2. sathya says:

    Gota has no chance. Just 37%

    • Wisdom says:

      මීට හය මසකට පෙර සිදු කළ නියදි සමීක්ෂණයකදී හෙළිවුණේ ගෝටට 58% කියලා . දැන් වෙනකොට මේ ප්‍රතිශතය ඉහල යනවා මිස පහල යන්නට හේතුවක් නැහැ.

    • Toga says:

      Gota is visionary, committed , flexible..

    • Deviyo says:

      2015 Sathyala putuvalata aave sathyaya valata daala asthyayen vahala neva. Rate loke siyalu denaama dannava kevatta raela kale mokakda kiyala. Ithin hithe dukata aayeth ekama karanna haduvata ena chandedi oya sathyalaage kata kaatath amuda, jangi themaa ganna venava.

  3. Buruputha says:

    Rishard Badddin hamu uata kamak na neda? Thama ganiva, duvawa pavadeela hari balaya rakaganna thamai Raniyata ona. Malli me sare ova vana.

  4. janaka says:

    ගොටාභය කොල්ලෝ ගහන්නේ නැහැ බන්

  5. RTww says:

    A recent compliment offered by former US Ambassador to Colombo Robert. O. Blake Jr. on the management of the intelligence services by former Defence Secretary Gotabaya Rajapaksa has drawn the spotlight on to the long and complex relationship between the American diplomat and the American citizen who often dealt with him on behalf of Sri Lanka’s government.While relationships between diplomats and their expatriate contacts often remain in the shadows, the United States in 2010 fell victim to a security breach that resulted in the unauthorised leaking of over 250,000 sensitive diplomatic communications between American embassies and their governments,including thousands of pages of correspondence between Washington and the US embassy in Colombo, many of which were classified as “secret” and never intended for public consumption.

    • RTww says:

      A cable sent to the State Department by the then US Ambassador in Colombo Robert Blake, on 31 January 2007, (several weeks before the ACSA was signed) and released to the public by Wikileaks shows how things went wrong from the very beginning.The following is what Blake wrote:
      “On December 7, 2006, Ambassador and Office of Defense Cooperation Chief met with Sri Lankan Defense Secretary Gothabaya Rajapaksa to provide background information on a Acquisition and Cross Servicing Agreement (ACSA) and a the draft ACSA proposed for signature. On January 25, 2007, Secretary Rajapaksa provided concurrence to ODC Chief on the proposed agreement. Secretary Rajapaksa stated that he was ready to sign the SIPDIS agreement at anytime convenient to the U.S

    • so what…a defence secretary has to maintain diplomatic relationships with all the diplomats of Sri Lanka. Why only the Robert-Gota relatipnship is highlighted out of the context.
      Ranil’s two bit IT campaign is working their beaten ass off to paint a picture of Gota as an American spy. This is laughable. Even if it is so what is so different. Ranil is American agent of this country. Nothing worse thsn that. He is betraying this country to America shamelessly.
      So this cheap shot does not work for Gota voters. Find something believable.

  6. Panda says:

    Moda sthya reply eka reverse of 37%

    GOTA- 73%

    • බට ගොයා says:

      මෙයා 1991 හමුදාවෙන් අයින් කරන්නේ මානසික ආබාදයක් ඇති බවට වෙෙද්‍ය වාර්තා මත පදනම්වයි.
      මේ වාර්තා ලඟදිම හැමෝටම දැකගන්න පුලුවන්…මේ ගැන මහින්ද හොඳටම දන්නා නිසා කීයටවත් ගෝටා අපේක්ෂකයා කරන්නේ නෑ….මේ පිස්සු හුටං පිස්සු කෙලිනකොට ” හිටං කෙලියේ මොන පිස්සුද,හිටං දෙයියෙක්නේ” කියලා මිනිස්සු කියාවි.

  7. Aurora says:

    මන්දබුද්ධික නූගතෙක් අතට පක්ෂයේ බලය මාරුවෙනකොට තව තවත් අය UNP ය අතහැරලා ගෝඨාභය මැතිතුමා ලඟට යාවි. අනාගත සංවර්ධිත ශ්‍රී ලංකා මල්වට්ටියට අතගහන්න දේශප්‍රේමීන් එනු ඇත. ජය වේවා!

  8. Wewagedara Appuhamy says:

    We are living in day Dream of politics of an Island. If it is good for Nation we do not mind!
    Politics is life-line of whole nation?

Main News