වැල ඔ්පන්.. යහපාලන බලකණු එක එක ගැලවේ.. බස් ගමුණුත් සංගමයත් ගෙඩිය පිට්න් ගෝටාභයට එක්වෙයි..

October 18, 2019 at 10:12 pm | lanka C news
වැල ඔ්පන්.. යහපාලන බලකණු එක එක ගැලවේ.. බස් ගමුණුත් සංගමයත් ගෙඩිය පිට්න් ගෝටාභයට එක්වෙයි..

ඉදිරි ජනාධිපතිවරණයේදී ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සහාය ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබා දීමට එකගතාවය පල කර ඇත.

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද දිනයේ ගෝටාභය රාජපක්‍ෂ මහතා හමු වී මේ බව සදහන් කලේය.

තම සංගමයේ පූර්ණ සහාය ලබා දෙන බවද සභාපතිවරයා පැවසූ අතර හමුව සදහා සංගමයේ ප‍්‍රධාන නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.

ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පසුගිය වසර ගණනාවක කාලයක් තිස්සේම එක්සත් ජාතික පක්‍ෂයට හිතවාදීව කටයුතු කරන ලද සංගමක් වන අතර මහින්ද රාජපක්‍ෂ රජය 2015දී පෙරලා දැමීමේ කටයුත්තට ප‍්‍රමුඛ කාර්යභාරයක්ද සිදු කලේය.

50,335 Viewers

23 Comments to “වැල ඔ්පන්.. යහපාලන බලකණු එක එක ගැලවේ.. බස් ගමුණුත් සංගමයත් ගෙඩිය පිට්න් ගෝටාභයට එක්වෙයි..”

  1. ජම්පර අමිල හිමි says:

    හත් වලාමේ, අපිට මේ මොකද වෙන්ඩ යන්නේ?

    • Saman says:

      වැල ඔපන් කියන එක නියමෙට ගැලපෙනවා. මොකද මේ වගේ වැලේ වැල් නැති එවුන් විතරයි ගෝටා සර් ලගට එන්නෙ. 😀

    • john the baptice says:

      හයියෝ කෝ අපේ පාදෙනිය ඩොක්ට? ඔන්න සයිටම් ආපහු අරිනවලු

  2. සිංහලයා says:

    නියමයි ජයවේවා ජයවේවා ජයවේවා…රට වි⁣නාශ කරපු UNP කාලකණ්ණි රැල භංග වේවා…

  3. Dasun says:

    Ubalage bus warjana karapuwa dan hondata terenawa

  4. ගෝටා මැතිඳුට ” සජියාද ” එක්වෙන දිනය වැඩි ඈතක නොවේ!
    ජය ධරණී !!!!

    • Rata Wenuwen says:

      කිලුටු රෙදි ටික හෝදගන්න ගනිමු, වෙන වැඩකට සුදුසු නැහැ

  5. rohitha says:

    all know who gonna win

  6. Bandq says:

    බස්කාරයෙක් කොහොමද දෑත් ශක්තිමත් කරන්නෙ 🤔🤔🤔

  7. මොන කුණු ගොඩ උඩින් බලයට ආවත්, බස් මාෆියාව ඇතුලු හුගක් මාෆියා දුරු කරන වගකීම ඔබ සතුයි ගෝටා..නැතහොත් මහින්දට සිදුවූ දෙයම අත්වනු නියතයි..

  8. Nim says:

    GOTATA JAYAWEWA

  9. sw says:

    ඔය කුණුගොඩවල් නැතිවුනත් ගෝටා දිනුම් .මුන් එන්නේ බඩගෝස්තරේ රැකගන්න .මුන්ව සජ්ත්ට ආපහු දුන්නත් අවුලක් නෑ .

  10. Parakum says:

    To all those who Pledge support to Gota, are making HAY while SUN SHINES, Jayawewa!

  11. sathya says:

    බස් ගමුණුත් MINIHEK DA?

    • Rata Wenuwen says:

      සමනල මන්-ගල-යා මුගෙත් පස්ස පැත්තේ අරින්න මහන්සි ගත්තා

  12. CNW Pathirana says:

    Why GOTA go after these useless people ? I am shamed.. Keep your respect..

    • john says:

      These guys come after gota. A lot more will in the next few weeks. They know that their members support Gota in majority. So have no alternative but to go after Gota and Kiss his hand. We all know this guy even contested under UNP previously. Be wise.. We need the pledged support of these groups to get the highest vote count in parliament in future. Else how can Gota bring his pledged changes? So all supporters of Gota, please look far sited.

  13. ප්‍රියන්ති මානුකා says:

    බස් ගැමුණු පරයාට ඕන බස් බලපත්‍ර අඩු කරලා සැමන් වගේ පැක් කරපු බස් – උන්ගේ මඩිල්ල තර වෙනවා, අපි බස් ඇතුලේ තෑම්බිලා මැරෙනවා

Main News