වැල ඕපන්.. එජාප මන්ත්රීන් මහින්ද ලග පෝලිමේ.. බහුතරය ලෑස්තියි..
October 26, 2018 at 11:07 pm | lanka C news
නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව කටයුතු කිරීමට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී ආනන්ද අලුත්ගමගේ මහතා තිරණය කර ඇත.
ඔහු මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවස වෙත ගොස් ඔහු මුණ ගැසීමෙන් පසු කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ විශාල පිරිසක් මහින්ද නව ආණ්ඩුව සමගින් එක්වීමට සූදානමින් සිටින බවයි.
අගමැති මන්දිරයේදී පැවති හමුව සදහා එජාප මන්ත්රිවරුන් විශාල පිරිසක් සහභාගී නොවූ බවද ඔහු සදහන් කලේය.
මේ අතර වාර්තා වන්නේ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සුළු පක්ෂ ගණනාවක් මහින්ද රාජපක්ෂ මහතා සමගින් එක්වීමට නියමිතව ඇති බවයි.
ඔවුන්ද ඇතුළුව මන්ත්රීවරුන් 20කට වැඩි ප්රමාණයක් මීලග පාර්ලිමේන්තු දිනයට පෙර නව ආණ්ඩුව හා එක්වනු ඇතැයිද තොරතුරු වාර්තා වෙයි.
හිප් හිප් හුරේ! හිප් හිප් හුරේ!! හිප් හිප් හුරේ!
සමහර මන්ත්රිවරු බොහෝ මුදල් උපයන රාත්රියකි. හෙට උදේට දේශප්රේමින් ලෙස පෙනී සිටිනු ඇත.
Honorable Prime Minister, please do not take any member of the Foot Note Gang to your fold.
They may try to join your government to escape from Great Central Bank Bond Robbery!
Please catch and punish them! That is the wish of the majority of Sri Lankans! Thank you!
Budhu Saranai!
Jaya veva…..
එක පද්දෙක් ගියාට වැදගත් එක් අයෙකු වත් යන්නේ නැහැ
වෙලාවට අවස්ථාවාදියාත් ජාතික වීරයෙක්!
මන්ගල රාජිත චම්-පකා කරු එනවා. බෑනා එ.ජා.ප.යේ නායකත්වයට හුරු කරවනවා. සජිත් වම්බොට්ටා දැන් නායකය තමන් කියල උඩ පනිනවා.
තොන්ඩා ඩග්ලස්.යූ.එන්.පී. නරි බාගයක්ම එනවා. ආයෙ මොන ඇමති කම්ද?
බබා දිසානයක ඇතුලු ඔක්කෝම පන්දමෝත් ඉන්නවා.
යාවජීව විපස්ස නායක කම රනිල් භාර ගන්නවා.
එතකොට අපේ අනුර කුමාරට හුලං?
ඒක තමයි බං,පද්ද අරලිය ගහ මන්දිරේ දාල යන්නෙ නැහැල්ලු.
පද්දො ටික ටෙම්පල්ට්රීස් එකෙන් එලියට ගන්න බැලු
Burua bahapan hirikothen eliyata damwath. Ratama wikunan kanne nathuwa 1.600 ta.
lol
මොකද තෝ රදවෙක්ද?
මගේ රටට දළදා හිමි සරණයි!!!!
මගේ රට ජාතිය රකින ඔබතුමන්ලාට තෙරුවන් සරණි,සියලු දෙවි පිහිටයි.
පොහොට්ටුවේ සියලු විරුවන්ට ජයෙන් ජයම වේවා!!!!!!
Firstly,the Country
Secondly,also the Country
Thirdly,too the priority should be to the Country.
We also wish you the same. We love our country.
oba semata Dalada Samidu Pihitai.
බනානා සුජියනම් ගන්ඩ එපෝ! ඌ පට්ට හොරා.
දැන් අර කොලොන්නාවෙ මයිලානන්දත් දුවගෙන එයිද දන්නෙ නෑ, අප්පච්චියේ මට සමාවෙන්ඩ කියාගෙන.