වැල ඕපන්.. කංජිපානි ඉම්රාන් හඬමින් සියල්ල වමාරයිි.. ඇසුරු කල දේශපාලඥයන්, නළු නිලියන් ප‍්‍රසිද්ධ චරිත සියල්ල හෙලි වේ..

March 29, 2019 at 10:42 pm | lanka C news
වැල  ඕපන්.. කංජිපානි ඉම්රාන් හඬමින් සියල්ල වමාරයිි.. ඇසුරු කල දේශපාලඥයන්, නළු නිලියන් ප‍්‍රසිද්ධ චරිත සියල්ල හෙලි වේ..

අත්අඩංගුවට ගන්නා ලද පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් කරන ලද ප‍්‍රශ්න කිරීම් මගින් මෙරට පාතාල හා මත්ද‍්‍රව්‍ය ජාලය දිගින් දිගටම හෙලි වෙමින් ඇති බව පොලීසියේ ආරංචි මාර්ග වාර්තා කරයි.

ඒ අනුව එම පාතාල ක‍්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම සදහා කඩානම් සැලසුම් ක‍්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවද වාර්තා වෙයි.

සබදකම් පැවැත්වූ දේශපාලඥයන්, නළු නිලියන් හා ප‍්‍රසිද්ධ පුද්ගලයන් සියල්ලම පාහේ ඉම්රාන් විසින් හෙලි කරමින් සිටින්නේ යයිද සදහන්ය.

අවස්ථා කිහිපයකදීම මොහු පොලිස් නිලධාරීන් ඉදිරියේ හඬා වැටුනේ යයිද වාර්තා වෙයි.

156 views

7 Comments to “වැල ඕපන්.. කංජිපානි ඉම්රාන් හඬමින් සියල්ල වමාරයිි.. ඇසුරු කල දේශපාලඥයන්, නළු නිලියන් ප‍්‍රසිද්ධ චරිත සියල්ල හෙලි වේ..”

  1. මෝඩාපොළ ඥානපාල says:

    හෙට අනිද්දා පොලීසියේදී යට ජංගියෙන් තොණ්ඩුව හදාගෙන පුටු ඇන්දක එල්ලී මැරුණා කිව්වොත් පුදුමයක් නැහැ.

  2. Liverpool shane says:

    හඬා වැටුණත් muta ආයුධ පෙන්නන්නේ kawadda?

  3. john says:

    Good to tell like this early so that by the time police take court orders all others will flee the country and can come back later

  4. Baduma Thama says:

    Publish the names as soon as possible.

  5. kawinda says:

    awasaana prathipalaya lebenathuru policiya nihandawa katayuthu karanawaanam thamaa honda..

  6. desta says:

    nam tika kiyapalla hanganna epa ehema elikaloth sirisena janadipathi dinawanawa e laga para

  7. john the baptice says:

    කංජිපානි කියන්නේ කැද බොන මිනිහද?

Main News