තවත් ඇමතිලා දෙකක් ඉල්ලා අස්වෙන්න සූදානම්..
December 31, 2016 at 12:36 am | lanka C news
ශ්රී ලංකා නිදහස් පක්ෂය නියොේජනය කරන තවත් ඇමතිවරුන් දෙදෙනෙකු ආසන්න දිනයකදී ඉල්ලා අස්වීමට නියමිතය බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටී.
මෙම දෙදෙනා දකුනෙන් හා උඩරටින් පාර්ලිමේන්තු පැමිණි පුද්ගලයින් වෙති.
බිම් මට්ටමින් දිගින් දිගටම එල්ල වන බලපෑම හේතුවෙන් මෙම තීරණය ගනු ඇතැයි වාර්තා වෙයි.