වැවු දෙකක් හදන්නේ සිංහරාජයේ වැඩි ආරක්‍ෂාවට වෙන්න පුළුවන්..- SB

March 23, 2021 at 3:00 pm | lanka C news
වැවු දෙකක් හදන්නේ සිංහරාජයේ වැඩි ආරක්‍ෂාවට වෙන්න පුළුවන්..- SB

සිංහරාජය රක්ෂිතයේ වැව් හදනවා නම් එය එම වනාන්තරයේ වැඩි ආරක්ෂාවට විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

රක්‍ෂිත වනාන්තරයක ජල තටාකයක් තිබීමෙන් ඒවායේ භූගත ජල මට්ටම් රඳා පැවතෙන බවද ඔහු පැවසීය.

කෙසේ වෙතත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මේ ප්‍රකාශය ගැන තමන් වැඩි විස්තරයක් නොදන්නා බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

21,541 views

16 Comments to “වැවු දෙකක් හදන්නේ සිංහරාජයේ වැඩි ආරක්‍ෂාවට වෙන්න පුළුවන්..- SB”

  1. මෝ says:

    මුං වගේ ගොබ්බ හැත්තක්.

  2. assanga says:

    what is the knowledge this bastard has to comment these technical matters

  3. lokusir says:

    මේ මුත්තලා කැලයක් කිව්වම දන්නේ ලී වලට විකුණන් කන්න විතරයි..මුන්ට බැනල වැඩක් නැහැ.

  4. සුදු මල්ලි says:

    සිස්ටම් චේන්ජ් එක කොහොම වෙතත් මුන් එකෝ සිස්ටම් චේන්ජ් නම් හොඳට කරනවා.

Main News