වැවු හදන්නේ සිංහරාජය ඇතුලේ නොවේ.. ලග ගමක.. මාධ්‍ය මගේ කතාව විකෘති කරලා..- චමල්
March 23, 2021 at 12:00 pm | lanka C news
හම්බන්තොට ප්‍රදේශයට ජලය ගෙන යාම සඳහා වැවක් ඉදි කිරීමට යෝජනා වී ඇත්තේ සිංහරාජය ඇතුලේ නොව ගිං ගඟේ පහළ සීමාවේ ජනතාව අඩු වශයෙන් පදිංචි වී සිටින කොටසක බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අද පාර්ලිමේන්තුවේ දී මං අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බුද්ධික පතිරණ මහතා විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.
තමන් කල ප්‍රකාශයක් මාධ්‍ය මගින් ප්‍රචාරය කලේ සිංහරාජයේ මුදුනේ හදන ආකාරයට යැයිද ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් මෙම සැලැස්ම වසර ගණනාවක් තිස්සේ පැවැති එකක් බවත් ගංවතුර පාලනය කිරීම සහ බීමට ජලය නැති ජනතාවට ජලය ලබා දීම එහි අරමුණ බවත් ඇමතිවරයා පැවසීය.
ඔය වයසට කියපුවා අමතක වෙනවා සීයේ…..කට්ටියම ගෙදර ගිහින් කචල් වෙන මොලේ බලවගත්තා නම් හරි
මෙතෙක් කල් දේශපාලනය කරලා දැන් වයසට ගියාට පසුද හම්බන්තොට වැව් හදන්න හිතුවේ .. බොරු එපා ඇමතිතුමෝ ,දැන් මේ රටේ ජනතාව අන්දන්න බැහැ …කරුණාකර අපේ රටේ සිංහරාජ වන රක්ෂිතය විනාශ නොකර දේශපාලනයෙන් සමුගන්න
හොදට පැහැදිලිව කියනවා සිංහරාජය ඇතුලේ කියලා. දැන් බයිල කියනවා. Script එකක් ලියාලෙව කතා කරන්න. මේ ගොල්ලො වේලි වේලි ඉන්න විපක්ශයට ආයුද දෙනවා. ආන්ඩුව කත්තෙ ඇමතිලම තමයි.. දැන් ඉතිං විපක්ශයයි ngo යි දගලයි උන් තනකොල ගහක්වත් නොකපපු ගානට
මාධ්‍ය වලින් විකුර්ති කරලා නම් නඩු දාපියකෝ. වරප්‍රසාද වලට මුවා වෙලා පච කෙල කෙල වැලලෙන්න හදන්නේ නැතුව. ISIS මුස්ලිම් ත්‍රස්ථවාදී කැලෑ පාලු බදුරුදීන් ගේ කරට අත දාගෙන ඌත් එක්ක නිදි වැදුන මෝඩ මූසල පාකි නකයා. තෝ හිතන්නේ අපි තණකොල කන හරක් කියලද කම්බ හොරා. තොගේ කටින්ම කියපුවා නේ තෝ නෑ කියන්නේ. නොදකින් කොන්දක් නැති නාකි හම්පඩ ගැඩවිලා.
කිතුල්ගහට නැගපු එක්කෙනාගේ පරම්පරාවෙන් එන අය.
අර කිතුල්ගහට ගිය එකත් අහුවුනම මොනාද කිව්වලු! හූහ් හු! ඇඬෙනාව.
හරි හරි වැව හදන්නේ සිංහරාජය මැද්දෙ නෙමෙයි.
වැවට යන්න සිංහරාජෙ මැද්දෙන් පාරක් කපනවා. එච්චරයි හරි සරලයි !
ඔබතුමා කිව්වෙ නම් සිංහරාජෙ කියල තමයි.වැඩේ කුරුවල් වෙන බව දැනගෙන දැන් ඔහොම කිව්වට වැඩක් නැහැ.කට බොරු කිව්වත් දිව බොරු කියන්නෙ නැහැ මහත්තයො.රටට බොරු කරන්න එපා,නැති වෙන්නෙ තමන්ගෙ ආත්ම ගරුත්වය.
paule uthumanla wata mesa sakachchawakin passe wedimahalaata kiuwalu sinha raaje newei e langa thenaka kiyala kathawa wenas karanna kiyala. onna okai eththa.. ammapa SJB eka balayata aawaama kanna tikakwath ithuru wenne nethuwa yai wage.
Mewage comments kotana un Thama inne handata Galgahana Yugaye.
Anith rataval rockets yavanava.
Mona karannada Hu hu kiya kiya Arun avahama Puka Palage yamau.
Moda hethak thama Me maddya karayo ganayo tikai moda comments kotana unui
CNEWS also reported it as inside Sinharaja
මෙයාගෙ කටෙත් බ්රේක් නැහැ. කිඅන දේ හිතල කියන්න දන්නෙ නැහැ. පස්සේ ගලේ පහරපු බලලා වගේ දඟලන්ව.මෙයාලා මොන පිස්සු කියෙව්වත් අපිට ගෝටා විස්වාසයි.