වැස්ස අඩුවෙයි.. නිරිත දිගට ටිකක් වහී..

June 5, 2017 at 5:30 pm | lanka C news
වැස්ස අඩුවෙයි.. නිරිත දිගට ටිකක් වහී..

දැනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපයේදී ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත් සන්ධ්‍යා කාලයේදී දිවයිනේ නිරිතදිග කොටසේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අතිවනු ඇතැයිද ඔවුන් සදහන් කරයි.

8 views

One Comment to “වැස්ස අඩුවෙයි.. නිරිත දිගට ටිකක් වහී..”

  1. යෙනුර says:

    එහෙනම් අනිවාර්යයෙන් කුඩයක් අතේම තියාගන්න වේවි.

Main News