වැස්ස අඩුවෙයි.. නිරිත දිගට ටිකක් වහී..
June 5, 2017 at 5:30 pm | lanka C news
දැනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපයේදී ක්‍රමයෙන් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
කෙසේ වෙතත් සන්ධ්‍යා කාලයේදී දිවයිනේ නිරිතදිග කොටසේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි අතිවනු ඇතැයිද ඔවුන් සදහන් කරයි.