වැස්ස අද සිට පහව යයි…
May 19, 2017 at 2:06 am | lanka C news
මධ්‍ය කදුකරයේ බටහිර දෙසින් ඇතිව තිබූ වැසි සහිත කාලගුණය අද (19) දිනයේ සිට පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඇති වූ තද වැසිවලට හේතුව වායුගෝලයේ හටගත් අභිසාරී තත්ත්වයක් යයිද දෙපාර්තමේන්තු කියයි.
නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භ වීමට කලින් මෙආකාරයේ මෝසම් වැසි තත්ත්වයත් අපේක්ෂා කළ හැකි යයිද දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියයි.