වැස්ස නැතිව ලංවිමට බරපතලයි.. දවසට පාඩුව කෝටි 27යි..
March 13, 2017 at 12:40 pm | lanka C news
බලාගාර ආශ්රිත ජලාශයන්ට වැසි අඩුවීමෙන් ජල විදුලිය සීමා කිරීමට සිදුවීම නිසා එක් දිනකට ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් කෝටි 27ක පාඩුවක් සිදුවන බව ලංවිම ආරංචි මාර්ග කියයි.
2017 වසරේ මුල් මාස දෙකේදී පමණක් මණ්ඩලයේ අලාභය රුපියල් මිලියන 16800 දක්වා ඉහළ ගොස් තිබේ.
අදාල අලාබය පියවා ගැනීම සදහා ලංවිම විසින් මහජන බැංකුවෙන් රුපියල් මිලියන 11000ක ණය මුදලක් ලබාගැනීමට කටයුතු සූදානම් කරමින් ඇත.
ඒ පාඩුවත් මහින්ද ගිනුමටද ගල් සියඹලයෝ
තොපිලට දේව ශාපය වැහි වහින්නේ නැහැ, ඉල්ල අස්වෙයව්, මහින්ද මතාට බලය දීපියව්. එතොකොට වැහි වැහැලා ගන්ඟා ඇලදොල වැව් ඉතිරී පිරියයයි, එතකොට බලපියව් වෙනස., මහින්ද මහතාගෙ කාලෙ ඔහෙම කරදර තිබුනද ගල් සියඹලයෝ, ඔහෙත් හිටියානෙ ඒ ආන්ඩුවේ. දැන් සැපද.
That’s ok. This govt can spend billions to import cars for their henchman.