වැස්ස නෑ.. උතුරේ වැව් 100ක් හිඳෙයි…
September 8, 2018 at 5:30 pm | lanka C news
වර්ෂාව නොමැති වීමෙන් වව්නියාවේ පිහිටි කුඩා වැව් 100 කට අධික ප්‍රමාණයක් සම්පූරණයෙන්ම සිඳී යාම හෙතුවෙන් දසදහසක් පමණ දෙනා පීඩාවට පත්ව සිටින බවට එම ප්‍රදේශයන්හි ජනතාව කියා සිටිති.
වව්නියාවේ වව්නියාව උතුර, වව්නියාව දකුණ, වෙංගල සෙට්ටිකුලම් හා වව්නියාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි පිහිටි කුඩා වැව් සීග්‍රෙයන් සිඳී යාම හේතුවෙන් වැව් ආශ්‍රිතව සිටි වැසියන් මෙසේ පීඩාවන්ට පත්ව ඇත.
කුඩා වැව් 100 කට වැඩි ප්‍රමාණයක් මේ වන විටත් සම්පූරණයෙන්ම සිඳී යාම හේතුවෙන් එදිනෙදා වැවෙන් ජලය ලබා ගත් සාමාන්‍ය වැසියන්ගේ දෛනික ජීවිතයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතරම ජලය සෙවීම සඳහා එම ජනතාව දෛනිකව දැඩි දුෂ්කරතාවන්ට මුහුණපාන බවට එම වැසියන් කියා සිටිති.
මේ අතර වව්නියාවේ පිහිටි කුඩා වැව් සිඳී ගොස් ඇති අවස්ථාවේ වව්නියාවේ පිහිටි මහ වැව්වල ජල මට්ටමද ඉතා සීග්‍රෙයන් පහල බසින අතරම ඉදිරියේදී වර්ෂාව නොලැබුනේ නම් මහ වැව්ද සිඳී විපතට පත්වන පිරිස් වැඩි වීමේ අවධානමක් පවතින බවට වව්නියාව ආපද කලමනාකරන ඒකකය විසින් පෙන්වා දෙයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
සිරිසේනගේ උතුරේ සංහිදියාවට දේව සාපය ලැබිලා
රටේ සෑම වන රක්ෂිතයක්ම විනාශ කරලා මුස්ලිම් දෙමළ , කොළණි හදපල්ලා ..රටේ සියලුම කැලා කපා මුදල් සොයපල්ලා
රටේ කුඩා වැව් 100 කට අධික ප්‍රමාණයක් සම්පූරණයෙන්ම සිඳී යාම පුදුමයක්ද ? තවත් රටේ ජාතික සම්පත් විනාශ කරපියව්
උබලට වතුර තියා පස්වත් ඉතුරු නොවේ ..මේ ජඩ පාලනය ගෙදර යවපියව් .
මුන්ට චන්දෙ දුන් මටත් දැන් තේරෙනෙවා. අපේ රටට වෙන පට්ට පසික්කාඩූ දේවල්. රට කරන උන්ට සාප වේවා.
Sirisena-Wickaremesinghe’s curse.
Sirisena, hang onto your Presidency as long as much as you can and destroy the Country you greedy nicomppop hound.
මුලින් පදිංචි සිටිය සිංහලයන් නැවත පදිංචි නොකිරීමේ විපාකය
රට දැය සමය වනසන, දේශ ද්‍රෝහී අධර්මිෂ්ඨ පාලනයේ ප්‍රතිඵල, දෙවියන් පවා කෝපවී මේ උදාවන මේ ගෙන දෙන අනිෂ්ඨ විපාක පාලකයන් කරාම හැරේවා.
රණවිරුවන්, මහසඟරුවන, නිර්දෝෂී මහජන නියෝජිතයන් සිරගත කිරීම, ආදී අධර්මිෂ්ඨ පාලනයට වසර තුනකි. මෙය වහාම වෙනස් කළ යුතුය.