වැස්ස නිසා රටට විශාල ප‍්‍රතිලාබ ලැබෙනවා.. ආර්ථික වර්ධනය වේගයෙන් ඉහල යනවා..- අකිල

May 27, 2018 at 6:24 am | lanka C news
වැස්ස නිසා රටට විශාල ප‍්‍රතිලාබ ලැබෙනවා.. ආර්ථික වර්ධනය වේගයෙන් ඉහල යනවා..- අකිල

වැස්ස වහින තරමට රටට විශාල ආර්ථික ප‍්‍රතිලාභ රාශියක් ලැබෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

වර්ෂාව නිසා ආර්ථික වර්ධනය වේගවත් වන බවත් පවසන ඇමතිවරයා වර්සාව හේතුවෙන් කෙත්වතු සරුසාර වන බවද පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මීට විරුද්දව අදහස් පල කරන පළාත් සභා මන්ත‍්‍රී නිමල් කරුණාරත්න මහතා පවසන්නේ පසුගිය වසරවලදී ගංවතුර ගැලූ තරමට වර්ෂාව ලැබුනු තරමට ආර්ථිකය පුදුම විදිහට වැඩ වී තිබිය යුතු බවයි.

මහ වැස්ස නිසා ආර්ථික වර්ධනය වේගවත් කර ගන්න පුළුවන් – අධ්‍යාපන ඇමති

මහ වැස්ස නිසා ආර්ථික වර්ධනය වේගවත් කර ගන්න පුළුවන් – අධ්‍යාපන ඇමති#lka #AkilaViraj #Rain #Economic

Gepostet von Newsfirst.lk am Freitag, 25. Mai 2018

75 views

10 Comments to “වැස්ස නිසා රටට විශාල ප‍්‍රතිලාබ ලැබෙනවා.. ආර්ථික වර්ධනය වේගයෙන් ඉහල යනවා..- අකිල”

  1. Niru says:

    UNP is full of goats 🐐 like this. This idiot is repeating what Reepala said few days back. Unfortunately the grand old party has gone to goats. Look at him. Can anybody listening to this asshole vote for him or UNP now?

    • සිංහල බන්ඩා says:

      ඔබේ කටේ මසුරන් දමන්න වටිනවා

      • Hitan@Hutan.com says:

        ඔය කටට දාන්නෙ එව්ව නෙමෙයි සිංහල බණ්ඩො,දන්න කෙනෙක්ගෙන් අහල බලපං.

  2. realman says:

    meka thamai mun kare… wathura akathu karanna gihin aka para sorow ariya gamanma yata wenawa. sakkili

  3. Kolitha says:

    mun danna pahe panthiye poth kiyawanne…..?

  4. වහින තරමට විශාල ප‍්‍රතිලාභ රාශියක් ලැබෙනවලු බං. says:

    අම්මප ඇත්ත . වහින තරමට රටට විශාල ආර්ථික ප‍්‍රතිලාභ රාශියක් ලැබෙනවලු බං. මං පස්ස හෝදා ගත්තෙත් වැස්සෙන් නේ බං.පිස්සු මු….ත්තෝ.

  5. Gayantha says:

    Hitan v2 ! Ai ban mun mechchara moda ! Ehenan ithin hodama dai haimadama sathiyakata sairayak sorov arinika eka galala arthikai goda daganna.

  6. Hoo N P Kaaraya says:

    Me pilibandawa Comments dameemen walakee sitimi.

  7. Love nature says:

    වර්ෂාව නිසා මරණයට පත් අය ගැන මු සතුටු වෙනවා නොදකින් වසලයා

  8. පියසෝම උපාලි says:

    අනේ බං මෙිවගේ හරකෙක්.මූ රනිලටම හරියන එකෙක්.කිවිවොත් ගොං කතාවක් තමයි.
    එහෙනමි හැමදාම වහින එක,ගංවතුර ගලන එක හොඳයි.එතකොට ආර්ථිකය දියුණුවෙයි.

Main News