වැසිකිලි යන්න පුටුවක් ඉල්ලා රන්ජන් හිරගෙදර උපවාසයක..

March 13, 2021 at 3:50 pm | lanka C news
වැසිකිලි යන්න පුටුවක් ඉල්ලා රන්ජන් හිරගෙදර උපවාසයක..

බරපතළ වැඩ ඇතිව වසර 4 ක සිරදඬුවම් විඳිමින් සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තමන් රැඳී සිටින අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය තුළ ආහාර වර්ජනයක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

ඊට හේතු වී ඇත්තේ වැසිකිළි යාම සඳහා ඔහුට පහසු පුටුවක් ලබාදෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වීම හේතුවෙනි.

කලක සිට දණහිසේ අපහසුතා පැවතීම නිසා සාමාන්‍ය වැසිකිළියට යාම අපහසු වීම හේතුවෙන් පුටුවක් ලබාදෙන ලෙස ඔහු ඉල්ලා තිබේ.

එම ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමට බලධාරීන් කටයුතු නොකිරීම මත රාමනායක මන්ත්‍රීවරයා ආහාර වර්ජනයක යෙදී ඇතැයිද වාර්තා වේ.

193,959 views

24 Comments to “වැසිකිලි යන්න පුටුවක් ඉල්ලා රන්ජන් හිරගෙදර උපවාසයක..”

  1. බ්ල්ලා says:

    අන්න නියම බුද්ධිමතා රන් ගොන්ජා මැතිතුමා. නොකා හිටියම මලපහ කරන්න ඕනෑනැතිබව සොයාගත් මහා බුඩ්දිමතා.

  2. HERATH says:

    ඕක රන්ජන්ගෙ පුරුද්ද​,ගම්පහ මිනිස්සු රන්ජන්ට පාර්ලිමේන්තුවෙ පුටුවක් දුන්න​.රන්ජන් ඒ පුටුවෙත් කලේ ඔය දේම තමයි.

  3. පල්ලන්සේනෙ කොල්ලෝ says:

    මාළුව නහින්නෙ කටහින්දාා, ගොන්ජා නහින්නෙත් කටහින්දාා. කෝ එකම කලාකරැවෙක්වත් මූ නිදහස් කරන්න කියන්නෙ නෑනෙ. කෝ ජීවන් කුමාරතුංග, මාලනී ෆොන්සේකා, රවීන්ද්‍ර රන්දෙණිය, ගීතා කුමාරසිංහ ඇතුළු කලාකරැවො?
    එකෙක්වත් මූ වෙනුවෙන් කතාකරන්නෑ.
    මූ ඒතරමිම ජඩයෙක්. බොරැකාරයෙක්. තව ටික දවසක් යනකොට සජිත් මූට උදවිකරන්නෙත් නෑ.
    සරත් ෆොන්සේකා, එස්බී. දිසානායක හිරේ ගියාම එලියෙ ඉඳන් මිනිස්සු ඔවුන් වෙනුවෙන් සටන් කළා.
    කෝ මූට මිනිස්සු නෑ.

  4. Leyon Ms says:

    රන්ජන් රාමනායක නමින් මන්ත්‍රීවරයෙකු බන්ධ්නාගාරයේ නැත. ඔහු දැන් හිර ගෙදර “නිකම්ම නිකං නොම්මරයක්” පමණි.

  5. බ්ල්ලා says:

    රන්ජට ලෑලි පුටුවක් දෙන්න ඕන මලපහ කරන්න්නන.

  6. Red sea says:

    මූ උපන් ගෙයි බොරුකාරයා. රන්ජන් රාමනායක නමින් මේ රටේ උපතක් ලියාපදිංචි කර නැත.

  7. ටික් ටොක් කෙල්ල says:

    ගොන්ජා ගේ දනිස් පොල්කටු දෙක ගෙවිලා තියෙන්නේ බැක් සයිඩ් කරන්න ගිහින් ද?

Main News