වැ.බ. ජනපති වහා ක‍්‍රියාත්මකයි.. රන්ජන්ට ජනාධිපති සමාව…

July 16, 2022 at 12:03 pm | lanka C news
වැ.බ. ජනපති වහා ක‍්‍රියාත්මකයි.. රන්ජන්ට ජනාධිපති සමාව…

වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට නිදහස ලබා දීමට කටයුතු කරමින් ඇති බව වාර්තා වෙයි.

ඒ පිලිබදව කඩිනම් ක‍්‍රියාමාර්ග ගන්නා ලෙස ඔහු අදාල අංශ වෙත උපදෙස් ලබා දී ඇති බවද සදහන්ය.

මෙම ක‍්‍රියාමාර්ගය ගෙන ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු හා මනූෂ නානායක්කාර යන මන්ත්‍රීන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර ලෙසයි.

රාමනායක මහතාට නිදහස ලබා දීමට අදාල ලියකියවිලි අගවිනිසුරු සහ නීතිපති හමුවට යොමු කර ඇතැයිද පැවසේ.

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙ බව තහවුරු කරමින් තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබා ඇත.

126,485 views

57 Comments to “වැ.බ. ජනපති වහා ක‍්‍රියාත්මකයි.. රන්ජන්ට ජනාධිපති සමාව…”

  1. Ranil haamu gonjage pakshikayan athara janapriyathwayak labaganimin gawayeku nidahas kala wagai…..

  2. JR says:

    ….හිරුණිට එළ රටටම මල… බැක්සයිඩ් බුවා එලියට එයිද..? රනිල්ගෙ ජීවිතේට ජනාධිපති වෙන්න ලැබුන එකම අවස්ථාවත් කෙලවාගනියිද.?

  3. nilu perera says:

    dan lokuma prasnaya me go thadiya nidahas karana ekada?

  4. Kauru monawa kiwath ranjan nidahas kala uthui.harentath manusatath karana deyak ikmaning aragalayata jaya wewaa.