වික්ටර් රත්නායක මිය ගියා.. – පුතු ෆේස්බුක් ඔස්සේ කියයි..
March 3, 2017 at 1:20 pm | lanka C news
ප්‍රවීණ ගායන ශිල්පී ආචාර්ය වික්ටර් රත්නායක මහතා මිය ගියේ යයි ඔහුගේ පුත් ලෙලූම් රත්නායක මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.
එහි දැක්වෙන්නේ මාර්තු පළමුවැනි දින සිය පියා මිය ගියේ යයි කියා වුවත් සත්‍ය ලෙසම එවැන්නක් සිදුව නැත.
කුමන හේතුවකට ඔහු මෙම සටහන තබා ඇතැයි නොදනිතත් ෆේස්බුක් ඔස්සේ එම සටහනට දැඩි ලෙස දෝෂාරෝපන එල්ල වෙමින් ඇත.
Victor is quite well. He has been generous to his children. They should be grateful. So, how can a son be so nasty towards a father?
මේකේ කියල තියෙන්නේ ” මගේ තාත්තා මියගියා” කියලා… සමහරවිට ඇත්ත වෙන්නට පුළුවන්…..වික්ටර් රත්නායක කියන පුද්ගලයා ගැන කියලා නැහැ…
වික්ටර් රත්නායක මහතාගේ භාර්යාව මිට කලකට පෙර මියගියා. ඔහුගේ දුවක්ද පසුගියදා මියගියා. දරුවන් ඔවුන්ගේ ලෝකයේ ඔවුන්ගේ වැඩ කරමින් සිටියි. වික්ටර් මහතාට තනිකම් පාලුව දැනෙනෙවා විය හැකියි. සංවෙදි මිනිස්සු වන කලාකරුවන්ට එය තදින්ම දෑනෙනෙවා. එබැවින් එය සාධාරනයි.
මෙය සෙක්ස් සම්බන්ද ප්‍රශ්නයක් නොවෙයි. එය තෙරුම් ගත යුතුයි. තනිකම්, පාලුව සහ දුක සැප බලාගැනිම,කතාබහ කිරිම, අදහස් හුවමාරුව වගේ දේවල් ඔය දරුවන්ට කරන්න බෑ. ඔවුන් ඉන්නෙ ඔවුන්ගේ ලොකයේ.
පිටරටක දි මෙය දරුවන් විසින් සිය කැමැත්තෙන් කරලා දෙන් දෙයක්.
Thank you, Mr. Silva. You have understood Victor’s situation well. His wife passed away 13 years ago, and his children are busy with their lives. (His beloved daughter Chandani, who took care of Victor, died last year.) So, although he makes people happy with his music, he is lonely. If he can find happiness in a second marriage, so be it.
this is victor’s official web site which was launched on his 75th birthday at BMICH concert.There is no any mention about his wife family on sons. how strange o.O http://www.victorrathnayake.lk/
දරුවන්ට දේපොළ පිලිබඳ ප්‍රස්නයක්
එතුමාට ආදරය පිලිබඳ ප්‍රස්නයක්
දේපොළට වඩා ආදරය වටිනවා
තමුන්නාන්සේලා දන්නවද අද ලංකාවේ සිටින ප්‍රවීණ සංගීතවේදී වික්ටර් රත්නායකත් සංගීතය ඉගෙනගත්තෙ මගෙන්. ඉතින් මගෙන් අධ්‍යාපනය ලැබූ එහෙව් මිනිහෙක් කොහොමද මෙහෙම වෙන්නෙ.මුන්ගේ බොරුද කොහෙද..
– මීට චතුර සේනාරත්න.
100 % with Lelum Rathnayaka.
ලෙලුම් කිව්වේ එයාගේ පියා මියගියා කියල. එහෙම නැතුව වික්ටර් රත්නායක මැරුණා කියල නෙමේ. මියගියේ පීතෘත්වයක් මිසක් අර සින්දු කිව්ව් ගායකයා නෙමේ. මේ සරල සත්‍ය තේරුම් නොගත්තු චී ලංකික අම්බරුවෝ රොත්තක් ලෙලුම්ට බැනල පොස්ට් දාලා. හරියට මේ කියන ගන්ධබ්බයෝ ලෙලුම් ටත් වඩා හොදට වික්ටර් ගැන දන්නවා වගේ. කොහොම උනත් පුද්ගලයෙක් තමන්ගේ වයසට සරිලන එමෙන්ම සමාජ පද්ධතියක අවම සදාචාරයවත් රැකෙන අයුරින් තමන්ගේ ක්‍රියාමාර්ග තේරීම සුදුසුයි. සිය කලාව සහ අධ්‍යාත්මය දෙකක් නොව එකක්ම කරගත් ගුණදාස කපුගේ වැනි උත්තම කලාකරුවන් සිහියට නැගෙන්නේ මෙවැනි නරනාටක දකින විටය.
පෙනෙන දෙයට වඩා අර්ථය ගැබුරුයි, ඔබ හරි
General McArthur says: agree with you
Agree with you..
We are sri lankans..not americans