විකටර් සර් නිසා මං මවක් වෙන්න පුළුවන්..- වික්ටර්ගේ නව යොවුන් බිරිද කියයි..

March 13, 2017 at 10:25 pm | lanka C news
විකටර් සර් නිසා මං මවක් වෙන්න පුළුවන්..- වික්ටර්ගේ නව යොවුන් බිරිද කියයි..

හෂිණි අවුරුදු 33 වූ ඔබ වයස අවුරුදු 75ක් වෙච්ච වික්ටර්ට ළංවුණේ ඇයි? මෙතන ඇත්තටම තියෙන්නේ ප්‍රේමයක්ද? නැත්නම් වෙනත් යටි අරමුණක්ද?

ඇත්තටම මම වික්ටර් සර්ට මුලින්ම ළංවුණේ රසිකාවියක් විදිහට. මම සර්ගෙ සින්දුවලට හරිම ආස කළ රසිකාවියක්. මේක අවුරුදු හයක පමණ කාලයක ඉඳන් එන ඇසුරක්. අපි දෙන්නා අපි දෙන්නට හොඳින් තේරුම්ගැනීම නිසාම තමයි අපි දෙන්නා ළංවුණේ.

මම ඔබෙන් ඇහුවේ ඇත්තටම මෙතන තියෙන්නේ ප්‍රේමයක්ද? නැත්නම් වෙනත් යටි අරමුණක්ද? ඔබ වික්ටර් රත්නායකට ළංවෙන්න ඇත්තම හේතුව මොකක්ද කියාලා?

තුන්හිතකවත් මම කවදාවත් හිතුවේ නෑ මෙහෙම සම්බන්ධයක් පටන් ගන්න වෙයි කියලා. ඉතින් කොහොමහරි ගොඩක් සමීප වෙලා අපි අතරේ ප්‍රේමයක් ඇතිවුණා. මුලින්ම සර් ගැන මට තිබුණේ ලොකු ගෞරවයක්. අපි දෙන්නාගේ ආදරය, සිතුම් පැතුම් ගොඩක් සමීපයි. ඒ සමීපකමත් ඒ තේරුම් ගැනීමත් නිසා තමයි අපි අතරේ සම්බන්ධයක් ඇතිවුණේ. මගේ හිතේ එදා සර්ට තිබුණු ඒ ගෞරවය අදටත් එදාටත් වඩා වැඩියෙන් මගේ හිතේ තියෙනවා.

හෂිණි සංගීතය හදාරලා තියෙනවද?

මම පෙරදිග සංගීතයනම් කරලා නෑ. බටහිර සංගීතයනම් හදාරලා තියෙනවා. ඒත් පොඩි කාලේ ඉඳන්ම සර්ගේ සිංදුවලට මම ගොඩක් ආසකළා. ඒ නිසා සර්ගේ තද රසිකාවියක්.

ඔබ බැංකු වංචාවකට හවුවෙලා ඒකෙන් බේරෙන්න වික්ටර් එක්ක සම්බන්ධයක් ඇතිකරගත්තයි කියලා කරන චෝදනාවට මොකද කියන්නේ?

අනේ… නෑ. එහෙම දෙයක් නෑ. අදටත් මම මහජන බැංකුවේ සේවය කරනවා. මේ දවස්වල මම නිවාඩු පිටයි ඉන්නේ.

අපි කෙලින්ම කතා කරමුකෝ. ඔබ වික්ටර්ට ළංවුණේ ඔහුගේ දේපළ මුදල්වලට තියෙන ආශාව නිසා යම් දිනෙක ඒවා අත්පත්කර ගැනීමේ අරමුණෙන් නේද කියලා අපි ඇහුවොත්?

සර්ගේ දේපල වලටවත් සල්ලිවලටවත් මම සර්ට ආදරේ කළේ නෑ. කවුරු මොනවා කිව්වත් වික්ටර් සර් මාව තේරුම් අරගෙනයි ඉන්නේ.

මේ වනවිට ඔබ සහ වික්ටර් විවාහ වෙලාද ඉන්නේ?

ඔව්… ඔව්… මම දැන් සර්ගේ නිත්‍යනුකූල බිරියයි.

වික්ටර් රත්නායකයන්ව විවාහ කරගන්න යනවා කියලා දැනගනිද්දී හෂිණිගේ පවුලේ උදවිය මොකද කිව්වේ?

වික්ටර් සර් එක්ක මගේ සම්බන්ධයක් තියෙනවා කියලා දැනගත්තම මුලදි නම් මගේ ගෙදරිනුත් විරුද්ධ වුණා. පස්සේ ඉතින් ඒ හැමෝටම තේරුණා. ඒ දවස්වල ඉඳලම අපි දෙන්නම දැඩි ස්ථාවරයකයි හිටියේ කොච්චර කොයි බාධා ආවත් සම්බන්ධය නවත්තන්නේ නෑ කියලා. ඉතින්… පස්සේ අපේ ගෙදරිනුත් මුකුත් කිව්වේ නෑ.

හෂිණි දිගටම මහජන බැංකුවේ රුකියාව කරනවාද?

නෑ… සර් කියනවා රැකියාවෙන් අයින් වෙන්න කියලා. ඉතින් ඒ නිසා මම ළඟදිම රැකියාවෙනුත් ඉවත් වෙනවා. එතකොට සර්ව හොඳින්ම බලාකියා ගන්නත් පුළුවන්. ඔහුගේ වැඩවලට මට පුළුවන් විදිහට උදවු වෙන්නත් පුළුවන්.

මේ දිනවල සමාජ වෙබ් අඩවි ඔස්සේ ඔහුගේ දරුවන් මේ විවාහයට විවේචනය එල්ල කරද්දී මොකද වික්ටර් ඔබට කිව්වේ?

ඇත්තටම ඒ වගේ දෙයක් මුලින්ම දකිද්දී නම් කම්පනයට පත්වුණා. කොහොමත් අපි ඔය Facebook සමාජ වෙබ් අඩවි පස්සේ පන්නන්නෙ නෑ. ඒවා වැඩිය බලන්නෙත් නෑ. ඒත් අපිට අපේ හිතවතුන් කෝල් කරලා කියද්දී තමයි අපිත් ඒවා දැනගන්නේ. මම නම් සෑහෙන කම්පනයට පත්වුණා මගේ මහත්තයා ගැන මෙහෙම ආරංචියක් එයාගෙම පුත්තු කියද්දී. නමුත් සර් ඒ දේ දැකපූ විදිහ ගැන මට අදටත් පුදුමයි. සර් ඒ දිහා හරිම මධ්‍යස්ථවයි බැලුවේ. ‘එයාලා කරන දේනේ ඒ… අපි වැරුද්දක් කළේ නැහැනේ.අපි නිහඬව බලාගෙන ඉමු කියලා’ විතරමයි සර් කීවේ. කොයි වෙලාවකවත් අපි දෙන්නා කිසිම තැනක කිසිම කෙනෙක් එක්ක ඒ අයව විවේචනය කරලත් නෑ… කරන්නෙත් නෑ…

හෂිණි ඔබේ වයසයි වික්ටර් රත්නායකයන්ගේ වයසයි අතර ලොකු පරතරයක් තියෙනවා. දැන් ඔහුට අවුරුදු හැත්තෑපහක්?

ඔව්… ඒක ඇත්ත. නමුත් වයස මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. සර්ටත් අපේ වයස අතර පරතරය කිසිම ප්‍රශ්නයක් නෙවේ. අනික් සර් මට වඩා ගොඩක් වැඩිමල් කියලා නොදැන නෙමෙයිනේ අපි මේ සම්බන්ධය පටන් ගත්තේ.

කසාද බැඳපු හැම ගැහැනියකගේම ඊළඟ බලාපොරොත්තුව දරැවන්. ඒ බලාපොරොත්තුව ඔබටත් තියෙනවද?

ඔව්… ඇතැම්විට එහෙම වෙන්න පුළුවන්. වික්ටර් සර් නිසා මම මවක් වෙන්න පුළුවන්.

– saaravita

209 views

43 Comments to “විකටර් සර් නිසා මං මවක් වෙන්න පුළුවන්..- වික්ටර්ගේ නව යොවුන් බිරිද කියයි..”

  1. Asitha says:

    Nodakin.

    • Chtta says:

      Please don’t say like that. Who are we to judge others?
      That is their honest choice.
      I wish you both of you to have a very successful life!
      Perhaps, Master Musician Victor could create a very popular song like his others, based on this new page of his life.

      • Polhengoda polaa says:

        ආවු ආවු වික්ටර් දාතු පිටමං කරනවා වගේ. ආවු ආවු

        • සෑර් says:

          ආ ඔයාට මොකෝ මම නිත්යානුකුලවනේ ධාතු පිටමන් කරන්නේ හුහ්

          • Polhengoda polaa says:

            එකියන්නේ ධාතු පිටමන්කිරීමේ සංසිද්දිය ලවු ඈ? මම නිකමට හාන්නේ දරුවන්ට තීන්නේ මොකක්ද?

          • සෑර් says:

            මි හරකෝ දරුවන්ට තියෙන්නේ ආදරේ නොවේ. දරුවෝ නැත්තන් සමාජෙට මූන දෙන්ඩ බෑ. එකයි දරුවෝ හදන්නේ. එතන ලවු සින් එකක් නෑ.

          • සෑර් says:

            එතකොට ඈයි කලින් බිරියට කලින්ම වැඩේ දුන්නත්තේ, මන් කියන්නේ වැඩේ බොරින් වෙච්ච දවස් වල?

          • Polhengoda polaa says:

            ඈත්තටම ඔය සුක්රානු පිටවීමද ලවු කියන්නේ සෑර්?

        • Kamal says:

          අවුරුදු 33 නව යොවුන් නම් 18 මොකක්ද?

      • CID says:

        වික්ටර් ඔබගේ කලින් බිරියගේ මරණය සුවාබාවිකද?

        • සෑර් says:

          මන් මොකොවත් කලේ නෑ හුහ්

          • CID says:

            නව බිරිය මොනවා හරි කලාද?

          • සෑර් says:

            තව අවුරුදු දෙකකින් විතර හරියටම කියන්නන්, හික් හික්

    • kamalsiri kuruwita says:

      අසිත , ඉර්ශියාව ලෝකෙට පෙන්නන්න එපා බන්. උඹ තනියෙන් ඕන තරම් ඉර්ශියා කරගනින්.

      • සෑර් says:

        අසිතගේ ඉරිසියාව රුසියාවට වඩා ලොකුයි. උට බඩු සෙට් වෙන්නේ නැත්තේ ඌ නිකන්ම නිකං පගර නැට්ටෙක් වෙන්නැති. සෙට් උනත් වැඩේට මන් වගේ කෙනෙක් ලගට පන්ති යවන්න වෙනවා.

  2. Bombili says:

    What ever your intentions are, wish you both well & happiness together.
    & dam to the children who does NOT respect fathers wish.
    God bless

  3. Sucharitha says:

    Very innocent aspiration of any newly wedded wife.Victor it is up to you.We know you have that capability

    • alaya says:

      We Know…….????? අම්මට හුඩු මු (සුචරිතය) දන්නේ කොහොමද විට්ටර් ගේ වැඩ…..

  4. Sihala Yaka - සිහල යකා says:

    දැන් ඉතින් පන නැති කොල්ලො හා පන නැති කොල්ලන් ගෙ කෙල්ලො මේකට ආඩාපාලි කියයි.

    • සෑර් says:

      ඈත්තමයි. ඕකුන්ට වැඩේ බෑ. මට තාම පුළුවන්. මගේ පන්තියේ මල් මල් බඩු ගොඩායි, උන්ට ඉරිසියාව. වයසට ගියහම බඩුවක් කරලා ආතල් එකේ ඉන්න ඕනෑනේ. මම හම්බ කලේ අර කොල්ලෝ දෙන්නට (මම උන්ගේ තාත්ත නොවේ) කොටසයි, මගේ ආතල් එකට කොටසයි. මගේ එවුවා මගේ ආතල් බඩු වලට දෙනෝ, හුහ්.

  5. දේශපාලුවා says:

    රත්තරන් කෙන්ඩියේ සිංහ තෙල්වගේ මිනිස්ගුනේ නොසැලේ

  6. ammapa sawdan says:

    ආනේ ආපොඕ ෂර්. පොඩි එකෙක් කොමද ඉස්කෝලේ යවන්නේ. නාකි සර් ගේ සරමේ බයට හන්ගුනාම පතාගෙන ආපු එකා හපා ගෙන කනවා. සංගීතය පැත්තක සදාචාරය මෙයෝඕ කාලා. නොදකින්.

  7. Gotaimbara says:

    I had more respect for Victor Ratnayake before this woman’s story came out. This is the second case I know that a unsuspecting rich man getting sucked up by a Gold Digger. I feel sorry for the children and the wife who has died now. They would have gone through lot of hardship for Victor Ratnayake to become who he became. Then the new woman comes and the entire past is forgotten.

  8. Athula says:

    Victor you and that bitch is disguting. I had great respect now he is dead. Please dont try to normalise your crap. Admin , please remove these sort of crap.

    There is a time budda said that human life span is 10 years as they loose their valuves. When that happen people have intercourse(# ck) every body they see. They lose their sense that this is my sister/ daughter/mother/aunt. Eventually they kill each other.

    Would allow you daughter 25 yrs marry a man of 80 yrs think honestly.

  9. Atoms says:

    Mea yaka bala aparada karayek…..Neddakin

  10. Mohini says:

    අනේ නාකි විසේ. ලමිස්සිගේ කැසිල්ල. කැලාවට ගිහිල්ල බෙනේක නිදියපල්ලා.

Main News