විකල්ප ආණ්ඩුවකට ශ‍්‍රීලනිපය තීන්දුව ගනී..

September 1, 2021 at 3:00 pm | lanka C news
විකල්ප ආණ්ඩුවකට ශ‍්‍රීලනිපය තීන්දුව ගනී..

පුළුල් වාමවාදී නව පෙරමුණක් බිහි කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ඒ සඳහා සියලු ප්‍රගතිශීලී දේශමාමක බලවේග සමඟ සාකච්ඡා කරමින් සිටින බවයි.

විකල්ප ආණ්ඩුවක් සඳහා පක්ෂය ගොඩනගන්නේ කෙසේද ඒ සඳහා සංවිධාන කටයුතු සිදුකරන්නේ කෙසේදැයි දැනටමත් සාකච්ඡා කර අැති බවත් ඔහු පැවසීය.

නැවත වතාවක් පොදුජන එක්සත් පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය සක‍්‍රීය කිරීමට ‍ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවෙන් දී තීරණය කළ බවද ඒ අනුව ඉදිරියේදී එම කටයුතු සිදු කරන බවද ඔහු තවදුරටත්සදහන් කලේය.

56,717 views

33 Comments to “විකල්ප ආණ්ඩුවකට ශ‍්‍රීලනිපය තීන්දුව ගනී..”

  1. Piyadasa Yalagala says:

    Under the leadership of SLFP there is NOT a possibilities for United Front Politics in Island Republic. We are in different ERA FIRST Quarter of 21st not that locally politics classes, but also in Globally has shifted to New Rise of Emerging nation has born by New Political -Economic -Social platform…worldwide. The SLFP lost its early mission since 2015 Jan 8th. By hand in hand with UNP that leaderships of SLFP of CBK +MS misled whole nation in path of barcrapty

  2. sumane says:

    උඹලට වැටුන ඇත්ත මනාප ගාන මේ ආචාරියා දන්නවද? සිරිසේන ඉස්සර කරන් දේශපාලනේ කරන්නෙ 2019න් පස්සෙ පිස්සො විතරයි.

  3. රාජන් says:

    අනේ රෝහණ ලක්ෂ්මන් නොදුටු මොක්පුර !

  4. Leyon Ma says:

    2014 දි මහින්දට උදව් කරනවා වගේ ඉදලා හිටං වෙනුවෙන් ඔත්තු බැලුව ක.රෝ.ල පියදාස දකින කිරි සිහින.

  5. රෝලක් දාමු says:

    අනේ මේ අර පිස්සු හිටන් ඉස්සරහට දාගෙන මේ කොරෝනා ආස්සෙ පිස්සු කෙලින්ඩ හැදූවොත් උඹලටත් ගූඇන්පී එකට කරපු දේම කරනවා අරිද

  6. ආ මේ අර පියදාස අයිය නේ....දැන් හදනිනේ සිරිසේනයි. පියදාසයි ....නාටකය පෙන්වන්නද? says:

    අනේ මේ පිස්සූ හූටන්.. මූලදි රෝහන….දැන් ජෝඩූ දා ගෙන අවරෝහණ වෙන්නයි තටඹන්නේ. තප්පූ ලන්නේ පස්ස ඉරා ගන්ට වගේ.

  7. samantha says:

    මේක තමයි ශ්‍රි ලංකා දේශපාලනේ හෙනේ උන්. ඡන්දෙන් දිනපු දවසෙ ඉදන් ඊලග ඡන්දෙට සූදානම් වෙනවා. පැරදුන උන්දලත් ඊළග ඡන්දෙට සූදානම් වෙනවා….

  8. Dharmaprema says:

    gon mahacharya thumani, dr suren raghavan namaethi ltte balal athak slfp eka infitrate karala thiyanabawa umbe gon molayata waetehenne nae. wikalpa palanagahanta yanta epa yako. sirisena molayak naethi pambaya ta warnanakarsakara raghavan thopiwa natawanawa. balagena hitapiyaw. monawa unath gotawa pawadenta epa.

  9. sunil shantha says:

    panchamaha bimadala gahaddi ubala anduwe ellila sepen

Main News