වික්ටර්ගේ බිරිද නැවතත් බන්ධනාගාරයට..

January 17, 2018 at 12:40 pm | lanka C news
වික්ටර්ගේ බිරිද නැවතත් බන්ධනාගාරයට..

ප‍්‍රවීණ ගායක වික්ටර් රත්නායකගේ බිරිද වන හෂිනි රත්නායක මහත්මිය අද දිනයේ නැවත වතාවක් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී.

පසුගිය 09 වැනිදා පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඇය අද දිනය දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබින.

ඇය තංගල්ලේ රාජ්‍ය බැංකුව සේවය කරමින් සිටි කාලයේදී රුපියල් ලක්‍ෂ 10කට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් එම බැංකුවේ කලමණාකාරවරයා විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් හේතුවෙන් ඇය පොලීසිය විසින් වසර එකහමාරක පමණ කාලයක් තිස්සේ සොයමින් සිටියේය.

කෙසේ වෙතත් ඇයව සගවාගෙන සිටීම හේතුවෙන් වික්ටර් රත්නායක මහතා අත්අඩංගුවට ගැනීමේ අවදානමක්ද පැවතියේය.

75 views

8 Comments to “වික්ටර්ගේ බිරිද නැවතත් බන්ධනාගාරයට..”

  1. Bala says:

    This repeated and stale news not only shows the bankrupt nature of this website. It is a hallmark of Bothal Patthara culture to which this set of journalists affiliate.
    There are hundreds of women who are sent to remand prison daily and we don’t want to know of them. This is mere gossip and you are behind cheap popularity. Not different from Yahapalana lot.
    Good Luck!

  2. Denis Perera says:

    Me wage podi case walata mehema panna panna daanaa .neethiya…anik untath thiyapanko…ara patta horu eliye….Ravi karunanayake patta horek kiyala oppuwelath uoo oya yasata eliye inne….bandumkara okkoma horu eliye…..Ko ban umbalage maha loku saadarana neethiya……!!! Maara ratak oyiii meka

  3. Denis says:

    patta horu eliye….Ravi karunanayake,raajitha eliye…mekada umbalage neethiya…!!!

  4. HUNA says:

    Meki VICTOR wath Horakawa

  5. SuMa says:

    මෙකි බැංකුව විතරක් නොවේ වික්ටර් රත්නායක මහත්ටයාවත් අපෙන් මංකොල්ල කෑවා…

  6. හොර බෙහෙත් මාමා says:

    me නාකි බල්ලා තව බැල්ලියෙක් හොයා ගනිවී.

Main News