වික්ටර්ට සාප කරන පුතුන්ට ඉරාජ්-පේෂල ප්රසිද්ද වේදිකාවේ රිදෙන්නම කියයි..
March 15, 2017 at 10:40 am | lanka C news
ප්රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ දෙවන විවාහය සම්බන්ධයෙන් ඔහුගේ පුතුන් විසින් එල්ල කරනු ලබන විවේචනයක් සම්බන්ධයෙන් ගායන ශිල්පී ඉරාජ් වීරරත්න හා පේෂල මනෝජ් ප්රසිද්ද සංගීත වේදිකාවකදී අදහස් පල කලේ මෙසේය.