වික්ටර් රත්නායක තව දීගෙක ගිහින්.. තාත්ත-පුතා නෑකම් ඉවරයි..- පුත් ලෙලූම් සියල්ල හෙලි කරයි..

March 3, 2017 at 2:14 pm | lanka C news
වික්ටර් රත්නායක තව දීගෙක ගිහින්.. තාත්ත-පුතා නෑකම් ඉවරයි..- පුත් ලෙලූම් සියල්ල හෙලි කරයි..

මහා සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලුම් රත්නායකගේ ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ සටහනක් නිසා මේවනවිට බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙ.

ඔහුගේ ගිණුමේ සටහන් කර ඇත්තේ “My Father Passed Away On 1ST of March 2017″ (මගේ තාත්තා මාර්තු පළමුවැනිදා මියගිය) බවයි

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් වික්ටර් රත්නායකගේ පුතුණුවන් වන ලෙලුම් රත්නායක මහතාගෙන් විමසීමක් සිදුකළා.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ එම ෆේස්බුක් සටහන වැරදීමකින් නොදැමූ දෙයක් බවත්, එය තමන් විසින් පළ කළ දෙයක් බවත්ය.

එයට හේතුව පෞද්ගලක හේතුවක් බව ඔහු සඳහන් කළේය.

අප වැඩිදුරටත් විමසා සිටියදී ඔහු කියා සිටියේ තමාගේ පියාණන් වන වික්ටර් රත්නායක වෙනුවෙන් සිය සහෝදරයා සහ තමන් විශාල කැපකිරීම් රාශියක් කළ ඇති බවත්, නමුත් එයින් කිසිදු පළක් නොවු බවත්ය.

පසුගිය දිනක තමගේ මව සිහිකැඳවීම සඳහා දානමය පිංකමට පවා වික්ටර් රත්නායකයන් නොපැමිණි බවයි.

එයට හේතුව වී ඇත්තේ තමාගේ පියාව වෙනත් කාන්තාවක විසින් මුලාවට පත්කර ගනිමින් සිටින බවත්, එම කාන්තාවට අවශ්‍ය විදියට වික්ටර් රත්නායකයන් හැසිරෙන් බවත්ය.

මෙම ගැටලුව මීට අවුරුදු කිහිපයකට පෙර සිටම පැණනගිමින් තිබෙන බවත්, එය තමන් සහ තමන්ගේ සහෝදරයා ඉවසාගෙන සිටි බවත්, ඔහු  කියා සිටියේය.

කෙසේ වෙතත් සමාජයේ මිනිසුන් දකින වික්ටර් රත්නායකයන් සෑබෑ ජීවිතයේදී නොමැති බවත්, ඔහු දරුවන් කියන දේට පවා ඇහුම්කන් නොදෙන බවත් පැවසුවේය.

තමන් සහ තම සහෝදරයා වික්ටර් රත්නායකයන්ගේ ශ්‍රී නාමය රැක ගැනීමට කැප කිරීම් රාශීයක් සිදු කළද? තමන්ගේ පියා දරුවන් ගැන නොසිතා වැඩ කටයුතු කරන බවත් සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගිය දා සිදුවූ සිදුවීමකදී තම පියාණන් තමාට දුරකථනයෙන් අමතා “ තාත්තා පුතාකම් ඉවරයි… මගේ මරණයටවත් ඉන්න එපා“ යනුවෙන් කියූ බවද ඔහු වැඩිදුරටත් සඳහන් ක‍ළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු විශාල අනාවරණ රාශියක් කළද… අප කළ යුත්තේ රටක් දන්නා පුද්ගලයෙකුගේ ප්‍රශ්න තවත් ඇති කරනවාට වඩා එය තවදුරටත් නිරවුල් වීමට ඉඩ හැරීමේ තත්ත්වයට ඉඩ හැරීම පමණි. එම නිසා අප දන්නා තවත් කරුණු මෙහි පළ නොකර සිටින්නෙමු.

– gossip-lanka/adaderana

45 views

52 Comments to “වික්ටර් රත්නායක තව දීගෙක ගිහින්.. තාත්ත-පුතා නෑකම් ඉවරයි..- පුත් ලෙලූම් සියල්ල හෙලි කරයි..”

  1. mihiri says:

    Aparade dahathunaka ekiyak hoyaganna bariune kollata.Wadi wadiyen kelin wenna beheth dunna nam wadikal nogihin ganita kollek hoyaganna thibuna.

  2. sadoni says:

    ane hamodorowane nana pahanedi awadayak dena welawak thibe nada me gobilata. wayasata gala pena ekkak wath kara ganda kiyala.

  3. zzzzzz says:

    අනුන්ගේ ජීවිත වලට අර්තකතන දෙන්න අපි කවුද ??
    ***********************************************************************
    වික්ටර් සර් ආයෙම marry කලේ තමන්ගේ යුතුකම් ඉශ්ට නොකරනම් මෙතන ප්‍රශ්නයක් තියෙන්න තිබුනා … ඒත් තමන්ගෙන් ඉටු වෙන්න තියෙන හැම යුතුකමක්ම කලාට පස්සේ තමන් වෙනුවෙනුත් යමක් කරගත්තා කියලා ඒකේ තියෙන වැරැද්ද මොකක්ද ?? සර් අනිත් සංගීත් නිපුන්ලා වගේ wifeලා දරුවෝ ඉද්දිම කාර් වල හැංගිලා ඉදල අහුවුනේ නෑනේ ..
    දැන් මේ වික්ටර් සර්ගේ තීරණයට විරුද්ධ අය හෙට පෙලපාලි යනවාද ?? නැත්නම් fight එකකට යනවාද සර් එක්ක ?? මෙලොව ඕනෑම සත්වයෙක්ට ආදරය උවමනා බවත් ඊට වයස, කුල, මල, ආති, ආගම් සීමා නැති බව පවසන්නේත අපිම නේද ?? අනුන්ගේ ජීවිත ගැන තීරණ ගන්න අපිට තියෙන අයිතිය මොකක්ද ??
    හැමෝම කියන නිසා සර් ඒ marriage එක අත ඇරලා තනියම හිටියොත් මානසිකව ලෙඩවෙලා ඉක්මනටම මැරිලා යයි … ඊට වඩා කොච්චර හොදද උපරිම ආයුශ විදලා සතුටින් මැරෙන එක … ?? මේ ලොකු age gap එකක් එක්ක වුන පලවෙනි කසාදේ නෙවෙයිනේ …
    ලෙස්ටර් ජේම්ස් පීරිස් – සුමිත්‍රා පීරිස්
    එදිරිවීර සරත්චන්ද්‍ර – ලලිතා සරත්චන්ද්‍ර
    ප්‍රෙඩී සිල්වා – මානෙල් චන්ද්‍රලතා
    ඒ විතරද?? ඇයි ?? ට්‍රම්ප් – මෙලනියා
    මේ සේරමත් අයිති ඔය කුලකයටම නෙද ??
    මටනම් මෙතන පේන්නේ දේපල ප්‍රශ්නයක් විතරයි … ඒත් මැදිවියේ ඉන්න පරිණත දරුවන්ට තිබුනා තාත්තා මුණගැහිලා කතා කරලා දේපල අවුල මුලින්ම විසදා ගන්න … ලෙලුම් කියනවානේ තාත්තා එයාලට මුලදි ඇහුම්කන් දුන්න බව … දැන් ඉතින් ඒකට ප්‍රමාද වැඩියි … 😉😉

  4. Wije says:

    Victor Ratnayakes children are living in the 19th century. Let Victor enjoy himself with his new girl friend ,His wife is dead and gone and he has only a few years to enjoy life.

Main News