වික්ටර් රත්නායක දේවාශිර්වාදයෙන් රෝග සුව කරන පූජාවක.. කටහඬ සුවපත් වූ බව කියයි… බිරිද වැද වැටේ…

January 27, 2021 at 10:02 pm | lanka C news
වික්ටර් රත්නායක දේවාශිර්වාදයෙන් රෝග සුව කරන පූජාවක.. කටහඬ සුවපත් වූ බව කියයි… බිරිද වැද වැටේ…

ප්‍රවීන ගායක වික්ටර් රත්නායක මහතා දේව ආශිර්වාදයෙන් රෝග සුවපත් කරන යාතිකාවකට සහභාගී වී තිබේ.

එහිදී එය සිදු කරන පුද්ගලයන් සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ට ද ලබා දීමට නොහැකි වූ කටහඬක් දැන් ලැබී ඇති බවයි.

වික්ටර් රත්නායක මහතාගේ බිරිදද එම ආශිර්වාද යාතිකාව සදහා සහභාගී වී සිටිනු දැකිය හැකිය.

213,679 views

95 Comments to “වික්ටර් රත්නායක දේවාශිර්වාදයෙන් රෝග සුව කරන පූජාවක.. කටහඬ සුවපත් වූ බව කියයි… බිරිද වැද වැටේ…”

  1. gadol says:

    දෙවියන්වහන්සේගේ පුතාට කුරුසේ ගහපු ඇන තුන ගලවගන්න බැරි දෙවියන්ට කොහොමද අන් අයගේ ලෙඩ සුව වෙන්නේ අනේ මෙහෙම මෝඩයෝ. දැන්වත් සිතපල්ලා.

    • Harsha says:

      OBA nodanna dae ganna vivaechana nokaranna
      Anya agamikayange visvasayata garu karanna..
      ..

      • Isuru says:

        කතෝලික ක්‍රිස්තියානි වැනි මිත්‍යා විශ්වාස අද වනවිට බටහිර රටවල ප්‍රතික්ෂේප උනාට ලංකාවේ මෝඩයන් තාම එය පිළිගන්නවා✅

    • Shiranthi says:

      දෙවියනේ මොහු නොදැන කියන වරදට ඔහුට සමාවුව මැනවි.

  2. Pahan says:

    දෙවියන්වහන්සේගේ පුතාට කුරුසේ ගහපු ඇන තුන ගලවගන්න බැරි දෙවියන්ට කොහොමද අන් අයගේ ලෙඩ සුව වෙන්නේ අනේ මෙහෙම මෝඩයෝ. දැන්වත් සිතපල්ලා.

  3. Tanuja says:

    මෝඩයෝ. දැන්වත් සිතපල්ලා.

  4. sajiya says:

    victor ratnayake, ms fernando, jothipala janapriya gayakayo. adatath owunge sindu ahala minissu saenasenawa. namuth mun thun denama beemathkamin tharunayanta naraka adarsha dunnu aatmarthakami durwala pratujjanayo. munta saapawewa. victor ratnayake mithyadrushtiyenda ratata winakarana bal..

  5. prasa says:

    power of money .
    peoples blind and dont know their values.Going behind fake

  6. I,PRASANTHA says:

    ME OKKOMA BORU ,MEWA KARANA HORU ,ANGODATANAN MARU

  7. Shantha godage says:

    Me gona meeta kalakata pera bautheesma una catholic kenek hetiyata.
    Me kaalakanni geheniya ohuwa herawuwa.
    Eya catholica geheniyak bawa kawuruwath dena sitiye nehe.

    Ithin me booruwata kaage pihitada

  8. Chinthaka says:

    My god this what happened due to a Robber Wife! What his chìldren said was correct !.

  9. Boris says:

    Hey, hey, bloody mad nuts! Religious belief is one’s personal choice. Take it or leave it! It’s up to you! But stop slandering! Remember! Buddhism came from India. Gautama Buddha was an Indian. Nothing you can be proud about. Likewise Christianity. Every religion has it’s sacred value. Don’t tarnish them. Most worrying is some educated donkeys are airing moronic comments on this!

Main News