වික්ටෝරියා රන්දෙණිගල රක්‍ෂිතය ගිනිතබයි.. අක්කර 200ක් විනාශයි..

October 1, 2020 at 12:40 pm | lanka C news
වික්ටෝරියා රන්දෙණිගල රක්‍ෂිතය ගිනිතබයි.. අක්කර 200ක් විනාශයි..

කිසියම් පුද්ගලයෙකු විසින් සිදුකළ ගිණි තැබීමක් හේතුවෙන්න වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ අභය භූමි කලාපයේ අක්කර 200ක් පමණ ප්‍රදේශයක් ගින්නෙන් විනාශ වී ඇත.

මෙම ගින්න මැඩපැවැත්වීමට වනජීවී නිලධාරීන් සහ හමුදාව විශාල වෙහෙසක් දරනු ලැබීය.

පසුව ගින්න මැඩ පැවැත්වීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහාය ලබාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බව පොලීසිය සඳහන් කරයි.

9,869 views

9 Comments to “වික්ටෝරියා රන්දෙණිගල රක්‍ෂිතය ගිනිතබයි.. අක්කර 200ක් විනාශයි..”

  1. Love nature says:

    වන රක්ෂිත විනාශ කිරීම දැන් සෙල්ලමක් වෙලා ..මේ පිටු පස දේශපාලකයින් සිටිය හැක ..ආණ්ඩුව අප්‍රසාදයට පත් කිරීමට නරුමයන් සිදුකරන ජාතික අපරාධයක් මේ සම්බන්ද පුද්ගලයින්ට මරණ දණ්ඩනය දිය යුතුයි මේ අපරාධය කල පුද්ගලයින්ට සාප වේවා

    • Wijebahu says:

      Ace clown is running the country who is giving every encouragement to destroy environment.

    • වයි දිස් කොලවෙරි says:

      මිනිස්සු ශාප කරන්න කරන්න ජෙප්පො වද වෙන්නේ ඇයි?

  2. Nariya says:

    Please hang doing this illegal persons

  3. Osmand says:

    අනිවාර්යයෙන්ම. ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමටත් ජනතාව රැවටීමටත් බල ලෝබයටත්.
    පරිසරයටත් කරන හානිය අති මහත් මෙවා පිටුපස ජේවීපීය ඇතුළු විපක්ෂ දේශපාලන නරුමයන් සිටින බව පැහැදිලියි. ඒ පිලිබද කටක් නාරින කුමාර හොදම උදාහරණයයි.

    • catseye says:

      හිහ් හිහ් හිහ් හිකි හික්ස් ………..වහල් බයියෝ තවත් සුද්ද කරනවා ස්වාමි වරුන්ව ……….පව් ඔයා Osmand

  4. S.Vitharana says:

    නැහැ, අනේ ඔය ලැවු ගින්නකින් වුනු හානියක්.

  5. Love nature says:

    වන විනාස සම්බන්දයෙන් වහාම වෙනම රහස් සේවාවක් යොදන්න

Main News