වික්ටෝරියා වේල්ල ප‍්‍රදේශයේ භූකම්පනයක්..

June 16, 2021 at 7:25 pm | lanka C news
වික්ටෝරියා වේල්ල ප‍්‍රදේශයේ භූකම්පනයක්..

අද පස්වරුවේ වික්ටෝරියා වේල්ල ආසන්න ප්‍රදේශයේ සුළු භූචලනයක් සිදුන ඇත.

භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය සදහන් කරන්නේ මැග්නිටියුට් ඒකක 1.94 ක ප්‍රභලත්වය සහිත මෙම භූ කම්පනය පස්වරු 4.39ට පමණ සිදුව ඇති බවය.

ඒ ගැන ජනතාව අනිසි කලබලයක් ඇති කරගත යුතු නැතැයිද ඔවුන් දැනුම් දෙයි.

21,523 views

7 Comments to “වික්ටෝරියා වේල්ල ප‍්‍රදේශයේ භූකම්පනයක්..”

  1. වන්නියා says:

    කොරේ පිටට මරේ .

  2. Jude perera says:

    Echarai adu wune dan ekath hari

  3. එහෙ නම් අනාවැකිය හරියා ගෙන එනවා wවගේ !මේ මස ඇතුලත මහා wවිනාශයක් අත ළඟ

  4. Jagath says:

    වේල්ලක්‌ කඩාගෙන යන කථාවක් youtube එකේ කීප දෙනෙක් අනාවැකි විදිහට කිව්වා. මේකද දන්නේ නෑ?

  5. ගොන් නාම්ඹා says:

    ” ඒ ගැන ජනතාව අනිසි කලබලයක් ඇති කරගත යුතු නැතැයිද ඔවුන් දැනුම් දෙයි.” කලබලය නිසි ද අනිසි ද කියා දැන ගන්නේ කෙසේද? මිනිසුනට කල්තියා දැනුවත් කිරීම නුසුදුසු ද…

  6. HUKARIS says:

    Apage swami vuu Sarvabaladhari Deviyan Wahanse mevu Lokaye weda katayuthu Palawenida nima kala seka.
    Aluthin Bhuumikampa, aluthin duupath ethiweema, ethumanange kuda adu paduwak bava, ethuma viswasha korana harakunta kiya denu sekwaa.

  7. Samarakoon says:

    Modayan adarmistayin balalobi Paul raja una kala. Wasangatha. Boomi kampa jala geleem. Niyanga ewith rata winasa wenawa 69 sapaya thawa masakin rata wenasenawa kiya kiyanawa

Main News