විකිණීම නොනැවතී පෙරටම.. හිල්ටන් හා ග්රෑන්ඩ් හයට් හෝටල්වල රජයේ කොටස් විකුණයි..
August 3, 2017 at 12:00 pm | lanka C news
හිල්ටන් හා ග්රෑන්ඩ් හයට් හෝටල්වල රජය සතු කොටස් පුද්ගලීකරණය කිරීමට රජය තීරණය කර ඇත.
මේ සදහා ඇමති කබීර් හෂීම් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට කැබිනට් අනුමැතියද ලැබී තිබේ.
ඒ අනුව මෙම කොටස් අලෙවි කිරීමට සුදුසු ආයෝජකයින් තෝරා ගැනීම සදහා ප්රසම්පාදන කමිටුවක් හා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමටද තීරණය වී ඇත.