මගේ ෆෝන් එකත් ටැප් කරලා… ඇමතිලා එක්ක මං කතා කරන දේවල් අහගෙන ඉන්නවා.. – මහින්ද

September 30, 2016 at 3:00 pm | lanka C news
මගේ ෆෝන් එකත් ටැප් කරලා… ඇමතිලා එක්ක මං කතා කරන දේවල් අහගෙන ඉන්නවා.. – මහින්ද

තමන්ගේ දුරකතනයද ටැප් කර ඇති බවට හිටපු ජනාදීපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. සහර ඇමතිවරුන්ගෙන් තමන් කතා කළේදැයි විමසා තිබීමෙන් එය පැහැදිලි බවයි.

ඔහු මේ අදහස් පලකලේ අද අලූත්කඬේ අධිකරණයට පැමිණි ආපසු යන අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතමිනි.

උතුරැ මහ ඇමති සී.වී. විගේනේෂ්වරන් විසින් විවිධ බෙදුම්වාදී ක‍්‍රියාකාරකම් කරමින් ඇත්තේ ආණ්ඩුවේ එකගතාවය මත යයිද හිටපු ජනපති පවසයි.

ආණ්ඩුව සිදු කරන කිසිදු වැඩක් නැති නිසා එය වසා ගැනීම සදහා විග්නේෂ්වරන් හරහා මේ ආකාරයේ තත්වයන් නිර්මාණය කරන බවද ඔහු එහිදී කියා සිටියේය.

3 views

3 Comments to “මගේ ෆෝන් එකත් ටැප් කරලා… ඇමතිලා එක්ක මං කතා කරන දේවල් අහගෙන ඉන්නවා.. – මහින්ද”

  1. Dickie Bird says:

    Demuko boss lanuwak dekak………. gilagena wamaranna bari wennata.

  2. Nareen says:

    Ekata kamak naha.OVVAA MAHAA PRIMAANAYEN KALE THAMUNNAANSELAGE KAALE NEDA?

Main News