විග්නෙෂ්වරන්ගේ ප‍්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න බෑ.. එසේ කීමට ඔහුට අයිතියක් තියෙනවා..- වාසු

September 2, 2020 at 2:10 pm | lanka C news
විග්නෙෂ්වරන්ගේ ප‍්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න බෑ.. එසේ කීමට ඔහුට අයිතියක් තියෙනවා..- වාසු

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාට ඔහුගේ මතය පාර්ලිමේන්තුවේ පළ කිරීමට අයිතියක් ඇති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

එම ප්‍රකාශය පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කිරීමට නොහැකි බවද ඔහු සඳහන් කළේය.

නමුත් ඔහුගේ මතයට කිසිවකු විරුද්ධ නම් ඊට විරුද්ධ වීමේ අයිතියද ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.

කිසිවෙකු විරුද්ධ වූවා කියා විග්නේෂ්වරන් මහතාට ඔහුගේ මතය කීමේ අයිතිය නැති වෙන්නේ නැතැයිද ඇමැතිවරයා කියා සිටියේය.

කොලඹ පැවති මාද්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

29,338 views

35 Comments to “විග්නෙෂ්වරන්ගේ ප‍්‍රකාශය හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන්න බෑ.. එසේ කීමට ඔහුට අයිතියක් තියෙනවා..- වාසු”

  1. Mama says:

    Dan sapadaaa?????

    • Joe Mannapperuma says:

      Mun okkoma ekai vage dannam.Api ravatunada?.Vigneshvaran jathivadeyek noveda???.

      • Joe Mannapperuma says:

        Me ratata ekama pihita Sangaya Vahansela pamanai.Gotabayata API ravatunada?.Jathivadi adahas prakasha kerimata vignashvarant vitharak avasarada?????.

  2. Kaliya says:

    හරක් වගේ ලියන්න එපා ඒ මනුස්සයා කියන්නේ හැමෝටම තියෙන අයිතිවාසිකමි ගැන

  3. Jayantha says:

    ගොන් හරකෙක්ද  කොහේද ඉන්නේ මෙතන නෙව්ස් මැනේජ් කරන්න. මෝඩ චුන්  හෙඩ් ලියින් දාන්නේ 

  4. වාසුදේව සහ විග්නේෂ්වරන් කියන්නේ මස්සිනාලා දෙන්නෙක්. ඒක නිසා ඔහුගේ මේ ප්‍රකාශය පුදුමයක් නෙවෙයි.

  5. දෙන්නා මස්සිනා ලා නේ පුදුම වෙන්න දෙයක් නැහැ 😂😂😂😂😂

  6. ජනිත says:

    දීකිරට බළල්ලුත් සාක්කි, බල්ලොත් සාක්කි