විග්නේශ්වරන්ගේ දෙමළ ජනතා සභාවට සහභාගී වන්නැයි කොටි ලාංඡනය සහිත ආරාධානා..
October 23, 2018 at 6:48 pm | lanka C news
උතුරු පලාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාගේ ඉදිරි දේශපාලන ගමන්මග පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව ඇති හෙට (24) දිනයේ පැවත්වෙන දෙමළ ජනතා සභාවේ සාකච්ඡාව සඳහා සහභාගී වන්නන්ට එල්.ටී.ටී.ඊ. ලාංඡනය සමග පත්‍රිකාවක් බෙදා හැර ඇති බවට දෙමළ ජනතා සභාව සඳහන් කොට සිටියේය.
ඊයේ (22) රාත්‍රිය වන විට අදාල පත්‍රිකාවන් කිහිප දෙනෙකු වෙතටම බෙදා ඇර ඇති බවටත් යාපනයේඇතම් ස්ථාන කිහිපයක දමා ගොස් ඇති බවටයි.
අදාල පත්‍රිකාවේ දෙමළ ජනතා සභාවේ සම සභාපති වරයෙකු වන වෛද්‍ය පී.ලක්ෂ්මන් මහතාගේ ඡායාරූපයක්ද සමගින් සඳහන් කොට ඇත්තේ
‘නායකයින්ගේ මාසයේ මහා නැගිටීම , දෙමළ ජනතා පෙරමුනේ නායකයින්ගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වන්න යන සඳහනද සමගයි.
නායකයින්ගේ මාසය යනුවෙන් සඳහන් කොට ඇත්තේ කොටි සංවිධානයේ මහවිරු මාසය මෙන්ම කොටි නායකයාගේ උපන්දින මාසය වශයෙන් හැඳින්වීමට හැකි බවටයි දෙමළ ජනතා සභාවේ සාමාජිකයෙකු පවසා සිටියේ
අදාල පත්‍රිකා සම්බන්ධයෙන් දෙමළ ජනතා සභාවේ ප්‍රභල සාමාජිකයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් ප්‍රේමචන්ද්‍රන් මහතා නිවේදනනය කොට ඇත්තේ හෙට දිනයේ පැවත්වෙන් දෙමළ ජනතා සභාවේ රැස්වීම කඩාකප්පල් කිරීමට දැරූ උත්සහයක් බවටයි.
– වන්නි රොමේෂ් මධුෂංඛ
Why not arrest this Tamil racist terrorist Wigneswaran?
BAN TNA POLITICAL PARTY IMMEDIATLY IT IS A DANGEROUS EELAM TERRORISTS PARTY
President Sirisena why waiting ???? Tamil Eelam was a Tamil militant organization that was based in … The LTTE was proscribed as a terrorist organisation by 32 countries, …What a Shame ?
President Sirisena If you cannot control North Tamil Eelam political parties Please resign & go home
ජනපති සිරිසේනගේ උතුරේ දෙමළ සංහිදියාවද මේ ? යාපනේ පොලිස් නිලධාරින් නිදිද ? ඇයි මේ TNA ත්‍රස්තවාදී දේශපාලකයන් අත්අඩංගුවට නොගන්නේ ? ජාතිය දෙමල වීම නිසා අපරාධකිරීමට විශේෂ අවසරයක් ලබා දී තිබේද ? දේශහිතෙෂි සිංහලයන් ගෞරවනීය සංඝයාවහන්සේලා තමාගේ මව් බිම වෙනුවෙන් කතා කලත් සිරගතකරනවා .අපේ රණවිරුවෝ පෝරකේට සිරගෙට නමුත් …සුළු ජාතින් අපරාධ කරලා නිදැල්ලේ …මොකද්ද මේ අවනීතිය ?
යාපනයේ ආනේකෝට්ටේ කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික පෙරහැරේදී ඊළාම් සිතියමක් රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් නව දෙනෙකුට එරෙහිව යාපනය අධිකරණයේ නඩු පැවරීමට පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය පියවර ගෙන තිබේ. එම කෝවිලේ වාර්ෂික පෙරහැර පැවති පසුගිය ජූනි මාසයේදී ඊළාම් සිතියමක් විදුලි බුබුලු වලින් අලංකාර කොට පෙරහැරේ රැගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් කට උත්තර ලබා ගැනීම සදහා කෝවිලේ බාරකාර මණ්ඩලයේ හා කෝවිලේ තරුණ සංගමයේ පස් දෙනෙකු නම් කොට ඔවුන්ට කොළඹට පැමිණෙන ලෙස පොලිස් ත්‍රස්ත මර්දන ඒකකය මගින් දැණුම් දී තිබුණි. ඔවුන්ගෙන් ලබා ගත් කට උත්තර වලට අනුව මේ සිද්ධිය ඉතා සැලසුම් සහගතව සිදු කළ ක්‍රියාවක් මිස එය අහම්බෙන් සිදු වූ සිදුවීමක් නොවේ
කොටි ත්‍රස්තවාදය අවශ්‍ය බව ප්‍රසිද්ධියේ පැවසූ විජයකලා නිදැල්ලේ…LTTE ත්‍රස්තවාදය පතුරවන TNA දෙමළ දේශපාලකයන් නිදැල්ලේ මේකද යහපාලනය ?
ජනපති සිරිසේන, ඔබට උතුරේ කොටි ත්රස්තවාදීන් පාලනය කිරීමට නොහැකි නම් කරුණාකර පාර්ලිමේන්තුව විසුරුවාහරින්න
විග්නේශ්වරන් LTTE ත්රස්තවාදියා වහාම අත්අඩංගුවට ගත යුතුයි වත්මන් යහපාලන ආණ්ඩුව මොහුව අත්අඩංගුවට නොගන්නේ මන්ද ?
රට මේ ව්‍යසනයෙන් ගලවාගැනීමට මේ මොහොතේ අවශ්‍ය මහ මැතිවරණයක්
ජනපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරින්න