විග්නේශ්වරන් මුල්ලිවයික්කාල් යුද සැමරුම සමරයි…
May 19, 2021 at 2:19 am | lanka C news
උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය හා තමිල් මක්කල් කූට්ටනී පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේශ්වරන් මහතා විසින් මුල්ලිවයික්කාල් 12 වන යුද සැමරුම සිය කාර්යාල භූමියේදී සිදුකරනු ලැබීය.
යාපනයේ පිහිටි එම කාර්යාල භූමියේදී පක්ෂ සාමාජිකයින් කිහිප දෙනෙකුගේ සහභාගීත්වයෙන්සෞඛ්යාආරක්ෂිත පියවර අනුගමනය කරමින් මෙලෙස මුල්ලිවයික්කාල් 12 වන යුද සැමරුම් වෙනුවෙන් පහන්දල්වා මිය ගිය වැසියන් සිහිපත් කරනු ලැබීය.
එමෙන්ම සෑම දමිළ වැසියෙකුම මුල්ලිවයික්කාල් යුද සැමරුම නිවසේ සිට හෝ සමරමින් සෑම නිවසකම පහනක් දල්වන ලෙසටද සී.වී.විග්නේශ්වරන් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
යුද්ධ කාලෙ කොටි රැස්වීම් කීයක් මෙයා අමතන්න ඇතිද ? කොටි කල්ලියට හැම අතින් උදව් කරන ගමන් කොළඹ ඇවිත් සිල් ගත්තා වගේ රඟ පෑවා. ගෙදර සිoහල ලේලිලා බෑනාලා ඉන්න ගමන් මුන් ත්‍රස්තවාදය වපුරමින් රට විනාශ කරනවා.
මොන කොමෙන්ට් දාන්නද? බකං නිලාගෙන ඉන්නව මිසක. උඹලගේ චංඩිකම් තම්බිල එක්ක විතරයි. දෙමළු තමා උඹලට හරි
විග්නේශ්වරන් මුල්ලිවයික්කාල් යුද සැමරුම සමරයි..මේ දෙමල ජාතිවාදී ත්‍රස්තවාදියාව අත්අඩංගුවට නොගන්නේ මන්ද ? මොහුට දේශපාලනය තහනම්
කර ,ඔහුගේ ප්‍රජා අයිතිය අහෝසිකළ යුතුයි …පොහොට්ටුවත්, යහපාලනය ජාතිවාදීන්ට දුන් සහයෝගයම උතුරේ ජාතිවාදීන්ට ත්‍රස්තවාදය පැතිරවීමට ඉඩ දී බලා සිටිනවාද ?ලැජ්ජයි
‘ @ Saleem —තම්බි” කියන්නේ ඉන්දියාවෙන් ආපු ඉස්ලාම් ආගම වැළද ගත් දමිළ ජාතික වෙළෙන්දෝ ,උතුරේ සිටින්නේ දුම්කොළ වතුවලට ආපු වහල්ලු සහ හොරෙන් ආපු කල්ලතෝණි එනිසා ඔවුන් අතර වෙනසක් නැහැ ….ජාතිවාදය අන්තවාදය පතුරවමින් දෙගොල්ලොම කරන්නේ අපේ රටේ පාලන බලය .උරුමය ,අයිති කරගැනීමට උත්සාහ කිරීම .
රට රකින අපේ විරුවා …පොහොට්ටුවේ කට්ටිය දැන් තාලෙට කියන්න බලන්න .