විග්නේෂ්නවරන් යාපනයේදී කොටි සමරයි.. හොර පාරෙන් මුල්ලවයික්කාල් ගොස් හරවා යවයි..

May 18, 2020 at 3:50 pm | lanka C news
විග්නේෂ්නවරන් යාපනයේදී කොටි සමරයි.. හොර පාරෙන් මුල්ලවයික්කාල් ගොස් හරවා යවයි..

යුද්දෙන් මිය ගිය වැසියන් සැමරීම සඳහා උතුරු පලාත් හිටපු මහඇමති සී.වී.විග්නේශ්වරන් මහතා ඇතුලු පිරිසකට යාපනයේ සිට මුලතිව් දක්වා ඒ-32 මාර්ගයෙන් යාමට ගොස්  පොලීසියේ හා යුදහමුදාවෙන් අවසර නොලැබීමෙන් අද (18) දින එම පිරිස යාපනය චෙම්මිණි ප්‍රදේශයේදී යුද්දෙන් මිය ගිය වැසියන් සිහිකිරීමට පියවර ගෙන තිබුණි.

පවතින කොරෝණා වයිරස් අවධානම හේතුවෙන් මුලතිව් මුල්ලිවයික්කාල් යුද සැමරුම් උත්සවාකාරයෙන් සිදු කිරීමට අවසර නොලැබීමත් සමග උතුරු පලාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා ඇතුලු පිරිසක් යාපනය සංගුපිඩ්ඩි පාලම හරහා මන්නාරම දක්වා වැටී ඇති ඒ-32 මාර්ගය ඔස්සේ පුනරීන් මාර්ගයෙන් මුල්ලිවයික්කාල් ගමන්කිරීමට අද (18)  උදෑසන උත්සහ දරා ඇති අතර එහිදී පොලීසිය හා යුදහමුදා මාර්ග බාධකයන් වලදී එම පිරිස් ආපසු හරවා යාපනයටම යැවීමට කටයුතු යොදා ඇත.

අනතරුව හිටපු ප්‍රධාන අමාත්‍ය වරයා ඇතුලු පිරිස යාපනය චේම්මිණ මංසන්ධියේ පිහිටා ඇති යුද ස්මාර්කය අසලදී යුද්දෙන් මිය ගිය වැසියන් සැමරීමට පියවර ගෙන ඇති අතර එම අවස්ථාවට හිටපු පලාත් සභා මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් ඇතුලු පිරිසක්ද සහභාගී වී ඇත.

කෙසේ නමුත් චෙම්මිණ ප්‍රදේශයේ යුද සැමරුමටද පොලිස් නිළධාරීන් විසින් බාධා සිදුකොට ඇත්තේ පවතින කොරෝණා වයිරස් අවධානම හේතුවෙන් පිරිස් රැස්වීමෙන් වලකින ලෙසට දැනුම් දීමෙන් වන අතර එහිදී සී.වී.විග්නේශවරන් ඇතුලු පිරිසට ඉතා කෙටි කාලයක් එම ස්ථානයේ රැඳී සිට යාමට සිදුව ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

32,094 Viewers

5 Comments to “විග්නේෂ්නවරන් යාපනයේදී කොටි සමරයි.. හොර පාරෙන් මුල්ලවයික්කාල් ගොස් හරවා යවයි..”

  1. Vikka says:

    wasu machan kiwwoth api karanawa.

  2. sena says:

    .අඩො .දෙමළො තොගෙ හදහන බලවාගනින් එදා තොපෙ මහාත්‍රස්තවාදියාව පරලොකයට යැව්ව ගොටාභය රාජපක්ෂ නිරිදුන් අද ලක්දෙරණෙ 7 වැනි විධායක ජනාධිපතියි
    තොපෙ ඇගෙ මයිලකටවත් අදරෙ ඇත්නම් රටටත් සිංහල බොහුද්ධයන්ටත් ද්‍රොහිවේන්න එපා

  3. Chinthana says:

    Why Vignashwaran cannot celebrate that victory reach by national Forces in sri lanka. He wants to celebrate those terrorist dyed during humanitarian operation . So its clear there are two sectors living in Sri Lanka as well as parliament members. Terrorist VS public.

  4. අල්ලපු ගෙදර තිනන් says:

    ජහපාලන පොන්හිඳියාව කාලයේ කරපු. සෙල්ලම් දැන් බෑ රාළේ.

  5. Bnv says:

    We though that when sir come to power this tigers remembereance issue is over. That is what kamal gunarathne said from 2015. Anyhow this has to stop. Otherwise it will going for otherway in Jaffna youth. We have to cut the tree from very begining